වසරකට වතාවක් ඉතාලියේ මිලානෝ නගරයේ නවීල්ලියෝ හී (ඇළ පාරේ)පවත්වන චිත්‍ර ප්‍රදර්ශනය සහ සල්පිලට ප්‍රථමවතාවට ඉතාලියේ පදිංචි සුසන්ත දන්දෙනිය ද තම චිත්‍ර නිර්මාණ ඉදිරිපත් කෙළේය. ඉතාලියේ නමගිය චිත්‍ර ශිල්පීහු ද මෙම ප්‍රදර්ශනයට එක්වෙති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි සහොදරයා.. කිසිම සැකයක් නෑ ඔබනම් නියම ශ්‍රී ලාංකිකයෙක්
නියමයි සුසන්ත, මගේ ළමා කාලයේ සිට මිත්‍රයා....
ඔබගේ දෑතට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා..!!
මගෙ මිතුරා නියමයි...
සහෝදර සුසන්ත... ජයම වේවා!!
සුසන්ත ඔබ අපට ආඩම්බරයක්... සුබ අනාගකතයක් සහෝදරයා....
හරිම සතුටු යි...ලග හිටියනනම් බලන්න එනවා,,අපිටත් ආඩම්බරයක්..සුබ අනාගතයක් ඔබට...
අපි ජීවත්වන ලෝකෙ හරි අඩකට වඩා සිද්ධවෙන්නෙ අර ගලන ගඟක සිද්ධ වනදේමයි. දිය මතුපිට අපට පේන්න තිෙයන්ෙන වටිනා කියන දේවල් නෙවි. මොකද වටිනා මැණික් බොහොම බරයි. ඒ නිසා ඒව තියෙන්නෙ පතුලෙ. හැබැයි නිසිම බරක් නැති සැහැල්ලු ගොම රිටි වෙග් දේවල් නම් දිය මතු පිටමයි තියෙන්නෙ. ඒව නම් හොදට හැම තැනකම පේන්න තියෙනව. ඉතිං වටිනාකියන දේවල් දකින්න නම් අපිට කිමිදෙන්නම වෙනවා.
අපගේ හිතවත් සුසුන්ත මිතුරට මිලානෝ වෙසෙන අපගෙන් උණුසුම් සුබපැතුම්... මොහුගේ හැකියාව තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවායි පතමු. ඔබට ජය....
මේවගේ පිටරට ඇවිත් අපේ ශ්‍රී ලංකා නාමය බබලවන අය ගොඩක් ඉන්නවා.. අපේ උපහාරය..
සහෝදයරා සුභපතනවා ආයුබෝවන්...
සහෝදරයා සුබපැතුම්... ආයුබෝවන්.
සුසන්ත ඔබට මගේ සුභ පැතුම්...
අපි ඔබ ගැන හුදෙක් සතුටු වෙමු. ඔබට ශක්තිය, ධහිර්යය, ජයෙන් ජය උතුම් රත්නත්රයේම පිහිටයි සැමදා ඔබට.
සමස්ථ ලාංකික ජනතාවටම ආඩම්බරයක් බුදුසරණයි!!!
ශ්‍රී ලංකාවෙ නම රැකගන්න දිරිය පුතෙක්.. ඔබ ගැන ආඩම්බරයි, සුභ අනාතයක්.. දෙවි පිහිටයි...
දැක්කම සතුටුයි. ඔබට සුභ අනාගතයක්
ලංකාවටත් ආඩම්බරයක්
ඉතාලි ජය ලංකාව සතු බවට පෙරනාමිති ටික ටික එනවා..ජය සිකුරුයි..
ජය වේවා !!!!වීර ලංකා කොල්ලෙක්..
සුපර්
තවත් වීර ලංකා කොල්ලෙක්
ජය වේවා !! ඔබට මගේ සුභ පැතුම්
සුසන්ත අයියා ඔබට අපේ සුභ පැතුම් ,ඔබ අපේ ගමට,රටට ආඩම්බරයක්......
ඔබට මගේ සුභ පැතුම්.....
අපි ඔබට සුභ පතනවා ,කලා අංශයෙන් ඉදිරියට යන්න වාසනා ශක්තිය ලැබේවා....
හරිම සන්තෝශයි ,ඔබට සුභ අනාගතයක් , කලාවට කරන මහඟු මෙහෙය වෙනුවෙන් ඔබට අපි ණයගැතියි
ඇත්තටම මට හරිම සතුටුයි මේ වගේ කොල්ලෙක් දැකපු එක ගැන. අපේ ලංකාවෙ කොල්ලෙක් වෙනත් රටක හොද නමක් අරගෙන තියෙනවා.
ඉතා අලංකාරයි , සුභ පැතුම් !!!
නියමයි, හොඳයි, අපි අගයනවා ...
අපිට ඔබ ගැන ආඩම්බරයි.....
ඇත්තටම හරිම සතුටුයි .අපේ කෙනෙක් පිටරටකදි මෙහෙම දෙයක් කරාම .ඔබට ජයෙන් ජය වේවා !
ආඩම්බරයි...
හොදයි හොදේ.....
මම ඔබට ඉතසිතින් සුභ පතමි. ඇත්තටම ශ්‍රී ලාංකික පුතෙක්. ලක් මවට ඔබ ගැණ ආඩම්බරවෙනවා නියතයි...
ලෝකේ කොහේ හිටියත් ජාතිය ඉහළ නැන්වීම වෙනුවෙන් ඔබගේ හදවතේ ඇති පහන් සිතුවිලි වලට දිනෙන් දින ජය පතමි ආදරණීය සොයුරාණෙනි
ඔබ අපේ මේ පුංචි රටට ලොකු ආඩම්බරයක්. ඇත්තටම සන්තෝසයි ඔබට ජයෙන් ජය
ජයවේවා! හදවතින්ම සුභ පතනවා!!!
බලන්න මහත්තරුනේ ,සොරකමක හැටි .මගේ කමෙන්ට් එක හොරු අරන් . ....
සුභ පැතුම්!
හරිම ආඩම්බරයි... ඔබ කළ මේ ක්‍රියාව ලංකාවට ලොකු ගෞරවයක්. සුභපතමි!
ඔබගේ දෑතට දෙවි රැකවරණයි
නියමයි ජයවේවා!
කරගෙන යන්න සහෝදරයා කරගෙන යන්න....
ඔබ ඔය කරන්නේඋතුම් වැඩක්.හොර බොරු නොකර තමන්ගේ හැකියාවෙන් හම්බ කරන් ජීවත් වෙන එක ඉතා උතුම්
සමහරු පිට රටවල ගොස් අපේ රටේ නම කැත කරන කාලෙක ඔබ කළ මෙම වැඩේ රටට ආඩම්බරයක්. මම ඔබට ගෞරව කරනවා. බුදුසරණයි
මේක මේ හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි.ඔබට හදවතින්ම සුභ පැතුම්! කෝ මේ අපේ කට්ටිය? හොද දේකට නම් ප්‍රතිචාර ලියන්නේ නෑ. කුණු ගොඩවල් නම් අවුස්සයි යස අගේට
ඔබ උසස් අයෙක්.සුභ පැතුම්!
සියළු ලාංකිකයින් වෙනුවෙන් ඔබට සුභ පතනවා
ඔබ අපේ රටට ආඩම්බරයක්
ඉතා ලස්සනයි.සුභ පැතුම්!
ඔයා කල වැඩේ හොදයි.අපේ සමහරක් මෝඩ වැඩනේ කරන්නේ
ශ්‍රී ලංකා කොඩිය ළෙලදුන් තවත් තැනකි මේ.දුටුවෙමු දස්‌කම්,ඇගැයූවෙමි විස්‌කම්.අපද මෙය නරබා ඔහුට ආශිර්වාද කලෙමු.එදින වැසි දිනයක් උවද සාර්ථක යමක් අපද දුටුවෙමු.
ලාංකිකයන්වන අපගේ සුභපැතුමි
ආඩම්බරයි ඔබ ගැන .සුභ අනාගතයක් ...
ඔබට සුභ අනාගතයක් , ආඩම්බරයි අපිට...
ඔබට සුභ අනාගතයක්. ආඩම්බරයි ඔබ ගැන
සුසන්ත ඔබ ගැන හරිම ආඩම්බරයි.
ඔය ඇගිලිතුඩු තව තවත් සියුමැළි වේවා!!
දැක්කම සතුටුයි. ඔබට සුභ අනාගතයක්
දැක්කම සතුටුයි සන්තෝසයි ඔයාට සුභ අනාගතයක්
ගොඩක් ලස්සනයි.සුභ පැතුම්
දකින්නත් සතුටුයි.අපිට විදින්න ච්ත්‍ර කිහිපයක් පල කරන්න...බුදු සරණයි ඔබට , ස්තූතියි ශ්‍රී ලංකා.............
ශබට සුභ පැතුම් සහෝදරයා
ඔබට සුභ අනාගතයක්!
ලාංකිකයන්වන අපගේ සුභපැතුමි.
ඔබට සුභ අනාගතයක්
රටේ ගෞරවය රැක්ක කලාකාමී දිරිය සහෝදරයෙක්. ඔබට බුදු සරණයි....!
ගොඩක් ලස්සනයි.සුභ පැතුම්!
අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ චිත්‍ර වැඩසටහන් දියුණු කරයි කියලා.සුභ පැතුම්!