ඉතාලියේ නාපෝලි නගරයේ දී, ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් ඉනිමගකින් වැටී මරුමුවට පත්වූවාය. ඉනිමගට නැගුණු ඇගේ හිස ගේ ඇතුලේ තිබූ ගෘහ භාණ්ඩවල වැදී ඇත. බඤ්ඤෝලි පොලීසිය පරීක්ෂණ පවත්වයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත් කමට මොනවා කරන්නද ? ලංකාවේ හිටියනම් ඉනිමගේ යන්න වෙන්නේ නෑනේ (ස)
පරීක්ෂණයක් තියන්න
කණගාටුදායක ආරංචියක්..!(නු)
මෙම නැගෙනියට නිවන් සුව ලැබේවා..!(නු)
අපේ ආරක්ෂාව අපිම සලසාගත යුතුයි. සොයුර ඔබට නිවන්සුව (ස)
සල්ලි පමණක් නොව ජීවිත ගැනද සිතිය යුතුයි. (නි)
ලංකාවේ හිටියා නම් ඉනිමගේ නෙමෙයි යන්න වෙන්නේ. අනික ලංකාවේ නම් කොහේ හිටියත් අපි කොයි වෙලේ මැරෙයිද කවුද දන්නේ? (නි)
චන්ද්‍රසිරි ලංකාවෙ හිටියනං ඉනිමගේ කොහොම වෙතත් බෝම්බයකට නම් යයන්න තිබුණා මීට ඉස්සරවෙලා..!(නු)
අනේ පවු. නිවන් සුව ලැබේවා! (නි)
වැඩකරලා ඉවර නොමැත දෙවියනේ මොකටද මා දුප්පත් වී ඉපදුණේ.... (නි)
මරණ පරීක්ෂණයක් තියන්න (දී)
කණගාටුයි
අපිත් මිට වඩා ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ
වැටුනද වට්ටුවාද