දකුණු කොරියාවේ වොල්ලාදෝ ක්වාන්ජු නගරයේ හා හනාම් කර්මාන්ත පුරයේ කම්හලක ලාංකිකයන් පිරිසක් පිලිපීන කතක සමග අනාචාරයේ හැසිරී එම කත බෙදා ගැනීමට ගුටි බැට ඇන ගැනීමෙන් පසු ලාංකිකයෙක් රෝහල්ගත කරනු ලැබීය. තවත් කිහිපදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගනු ලැබූහ. වීසා අවසන් වී හොරෙන් රැුඳී සිටි ලාංකිකයකුද ඒ අතර විය. මේ ගැටුමේදී වාහන කිහිපයකටද හානි වී ඇතැයි ක්වාන්ජු පොලිසිය කියයි. දකුණු කොරියාවේ සිටින නොරටුන් අතරින් ලාංකිකයන්ගේ වැරැදි දින දින වැඩිවෙතියිද පොලිසිය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමගියෙන් බෙදා ගන්න.