ඉතාලියේ ෆිරෙන්සි නගරයේ එස්සෙලුන් සුපිරි මාකට්ටුවෙන් යුරෝ 224ක් (රුපියල් 35163ක්) වටිනා ඔලිව් තෙල් බෝතල දෙකක් හා මත්පැන් බෝතල හයක් සොරා ගත් හැට හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඉතාලියේ ෆිරෙන්සි නගරයේ එස්සෙලුන් සුපිරි මාකට්ටුවෙන් යුරෝ 224ක් (රුපියල් 35163ක්) වටිනා ඔලිව් තෙල් බෝතල දෙකක් හා මත්පැන් බෝතල හයක් සොරා ගත් හැට හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් මීගමුවේ කෙනෙක් වෙන්නැති.(නදී)
වෙන්නපුව ලස්සන වෙන්නැති. ඒත් ඒ හොරකම් කරලා ගත් මුදලින් නම් වැරදියි නේද? මේ වගේ වැඩ නිසා එහෙ දුක් විදලා හම්බ කරන මිනිස්සු තවත් අමාරුවේ වැටෙනවා. ඒ වගේම ඒ අය ඒ වගේ දෙයක් කලේ ඇයි කියලා අපි දන්නේ නැහැනේ. (නි)
හොරුන්ටම ගිය රට... (නි)
චතුල, ඔහේට දකුණේ කාන්තාවක් මොකක් හරි කරදරයක් කළාද? නැත්නම් බුට් එකක් දුන්නද? දකුනට එහෙම කියන්නෙ. දකුනෙ ඉන්නේ නියම මිනිස්සු. (නි)
මෙහෙ රස්සා නොකරන තුන් වේල බොන කණ්ඩායමක් ඉන්නවා. මම හිතන්නේ මේ ඒ කෙනෙක් (ස)
හොරුනම් කොහෙත් ඉන්නවා, නමුත් වෙන්නප්පුවේ වෙනස ඒක නොවෙයි. අද වෙන්නප්පුවේ මේසන් බාස් කෙනෙක් ,කම්කරුවෙක් බෙහෙතකට සොයාගන්න නැහැ. හෙට උදෙන්ම වැඩට එන්නම් කියන කෙනා නැත්තේ මොකද කියලා බලපුවහම මෙන්න ඉතාලි ගිහිල්ලා නොකියම.. ඒකයි වෙන්නප්පුවේ ඓෂ්චර්ය (ස)
මොනවද දැන් ඔය ගත්තයි කියන බෝතල්? (නි)
පුරුද්දට ඉතින් මේ පිට රටක් මේ තමන්ගේ රටක් කියලා මතක්වෙන්නේ නැතුව ඇති.. (ස)
මමත් වෙන්නප්පුවේ කෙනෙක්. හොඳ අය නරක අය හොරු පරිත්‍යාගශිලීන් වෙන්නප්පුවෙත් සිටිනවා. ලංකාවේ අනෙක් නගරවලත් සිටිනවා. මෝඩ තර්ක ඉදිරිපත් කරන්න එපා. (නි)
වෙන්නප්පුව කියන්නේ පුංචි ඉතාලියක් වගේ. ලස්සන ගෙවල්, ලස්සන ජීවිත් ගත කරන මිනිස්සු.... ඒත් මොනවා තිබුණත් මොකටද හොරකම් කරන මිනිස්සුත් ඉන්නවා නම්. (නි)
වෙන්නප්පුවේ අයගේ හදවත නැහැ. එතනත් යුරෝ වලින් පුරවාගෙන ඉන්නේ. (නි)
ෆිරෙන්සි වල බේබදුන් පිරිලා. පන්සලට එන්නෙත් බීලා..... (නි)
අපේ යාලුවෙක් පැරිස් වලදී වයින් බෝතලක් කඩේ ඇතලේදී හොරෙන් බීලා වෙන අලුත් බෝතලයක් අරගෙන මුදල් ගෙවන්න ආවහම ආරක්ෂක නිලදාරියා අර හිස් බෝතලය තියාගෙන කැෂියර් එක ගාව උන්නලු.දෙකටම ගෙවලා එන්න වුනාලු. (නි)
හොරකම කොහේ කළත් වැරදියි. (නි)
මේකට ලියන අයගෙන් තෙරෙනවා,තමන්ගෙ රටට සහ ජාතියට තියෙන පුදුම ආදරය. ඔය ලියන අය ශ්‍රි ලංකාවෙ අය එහෙම නෙවෙයිද.මොකද එයාලාට රටක් නෑති ගානට ලියන්නෙ.මම අදමයි දැක්කෙ ලංකාවෙත් ප්‍රාන්ත තියෙන බව.මෝඩ සිංහලයනි, තව කුලල් කාගනිල්ලා. අපිට රට අහිමි වෙන දවස වැඩි ඈතක නැහැ කියලා දැන ගනිල්ලා. (නි)
මමත් ඉන්නේ එහේ තමයි. ඔය ලොකුකම් කියවපු අයට දැනගැනිම පිණිස කියන්න හිතුනේ. ඔය හොරකම කරලා තියෙන්නෙ නම් කොළඹට ආ..සන්නයෙම කෙනෙක් තමයි. (නි)
හැට පැන්නත් වඳුරා යන්නේ උඩින්.(නදී)
ලංකාවේ කෙනෙක් රට ගියොත් එතන කාලයි එන්නේ.(නදී)
මත්පැන්මනේ උස්සලා තියෙන්නේ. (නි)
හැට පිරුනත් වදුරා බිම ගමන් නැහැ.(නදී)
හැට පැන්නත් වදුරා නොයයි බිම.(නදී)
මාමා හිතන්න ඇති අපේ කටුගෙයි වගේ කැමරා පද්ධතියක් සවිකරලා තියෙන්නේ කියා! (නදී)
දෙකක් නෑ දකුනෙ කෙනෙක් වෙන්න ඈති.(නදී)
ගම කනවා විතරක් නම් කමක් නැහැ රටත් කනවා. (නදී)
නෑ වෙන්නප්පුවේ.(නදී)
ඔය සිංහල අය කොහේ ගියත් කරන්නේ ඔහොම වැඩතමයි. (නි)
ශ්රී ලාංකිකයෝ දන්නේ හොරෙන් බඩු උස්සන්න විතරයි.(නදී)
හොද වැඩේ.(නදී)
චතුල, උතුර දකුණ වැඩක් නැ,වැරදි වැඩේ ගැන කතාකරන්න.(නදී)
ලංකාවේ ප්‍රාන්තයක් ඉතාලියෙත් තියෙනවද? (නි)
මේ මිනිස්සු නිසා අපිටත් එක්ක කැපිල්ල. (නි)
චතුල, දකුණේ ඉන්නේ දුක සැප, පව් පින් හොඳට දන්නා මිනිස්සු. ඔයාට වැරදිලා. ඔයා පව් අනේ ! (නි)
ජොනි, ඔයා වෙන්නප්පුවේ කියනේ ඇයි? අද වෙන්නපුවට ගිහිල්ලා බලන්න වෙන්නපුවේ ලස්සන. වෙන්නප්පුවේ අය රටට බරක් නොවී ජීවත්වන හැටි. (නි)
මේ මාමා අරක්කු හොරකම් කළ නිසා නින්දා විදිනවා. ඒත් අමු අමුවෙ මිනිස්සුන්ගෙ සල්ලි හොරකම් කරන අය ස්තුති ලබනවා. (නි)
වෙන්නප්පුවේ අය තම මහලු දෙමාපියන් ගෙන්වා ඉතාලියේ වැඩට දමා මුදල් ඉපයීම තමයි ඔක්කොටම මුල. (නි)