ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු වන සුසන්ත දන්දෙනිය ගමගේ ඉතාලි වෙළෙඳ සිතුවම් ප්‍රදර්ශනයට ඇතුලත් කර ගනු ලැබ සිටී.
මිලානෝ නගරයේ 25 වසරක් තිස්සේ පවත්වන මේ ප්‍රදර්ශනයට චිත්‍ර තෝරාගත් එකම ලාංකිකයා ඔහුය. මැයි 19 හා 20 යන දිනයන්හි ඉතාලියේ නවීලියෙන් ග්‍රාන්දේ හිදී ප්‍රදර්ශනය පැවැත්වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීප පුවත් එසැනින් තීරුවේ පලකිරීම ගැන ස්‌තුති කරන අතර,හැකිනම් ඔබ පුවත් පතින් එය ප්‍රසිද්ද කරන්නේ නම් කවි යුවලක් වන අපගේ සතුටටත්,අන් අයගේ දැන ගැනීමටත් ඉතා අගනේය. එම දින දෙකට මෙය නැරඹීමට පැමිණීම තුලින් අප චිත්‍ර ශිල්පියාට දිරි දීමකට අත හිත දීමක් ලෙස පැමිණෙන මෙන් ඉල්ලා සිටිමු.
සුසන්ත දන්දෙනිය ගමගේ මහතාට අපගේ පුණාමය. මෙ ප්‍රදර්ශනේට නමි යන්නම ඕනා එකක් තමයි. නමුත් ඉතාලියට විසා එකක් ගන්න ලෙසි නෑනේ.
මා වෙනුවෙන් පිටුවේ ඉඩක් වෙන්කල ලංකාඳීප පුවත්පතට. ස්තුතිය පුදකර සිටිමි.
සුභ පැතුම් සුසන්ත අයියේ... අපේ කම අගයන සැවොම ඔබව අගය කරාවි. ඔබ ලක් මවට ආඩම්බරයක්
දන්දෙණිය මහතාට තුණුරුවන්ගේම් පිහිටයි. ඉතාලියේ සිටින සෑම ශ්‍රී ලාංකිකයෙකුම මේ ප්‍රදර්ශනය දැක බලා ගත යුතුමයි. එය එතුමා දිරිගැන්වීමට ඔබ දායක වීමක්.ඔබතුමාට ශක්තිය,ධහිර්යය,ජයෙන් ජයම වේවා!!1
අපිට ලොකු ආඩම්බරයක් ඔබතුමාට මෙවන් අවස්ථාවක් ලැබුන එක ගැන ...ශ්‍රී ලාංකික සියලු දෙනාගේම සුභ පැතුම් ඔබ සමගයි ..ප්‍රදර්ශනය සාර්ථක වේවා කියා පතනවා...
කවියෙන් මෙන්ම චිත්‍ර වලින් දස්කම් පෙන්වන සුසන්ත දන්දෙනිය ගමගේ මහතාගේ චිත්‍ර මුළු ලොවටම ප්‍රචලිත වේවා.ශ්‍රී ලාංකික අපට එය මහත් අභිමානයකි.
ඔබේ ගමනට අපේ ආසිරි
ඔබේ ගමනට අපේ ආසිරි..!
ලංකාවේදී කලා කටයුතු වලට ප්‍රමාණවත් තරම් අනුග්‍රහයක් ලැබෙන්නේ නැති නිසා වර්තමාන තරුණ පරපුර සිය හැකියාව විදේශයන්ට විකිණීමට ඉදිරිපත්වීම පුදුමයට කරුණක් නෙවෙයි.
ඔබේ ගමනට මගේ සුභ පැතුම්!
ලංකාවේ චිත්‍ර කලාවට තැනක් නැති එකේ චිත්‍ර කලාව පිළිබඳ ලෝ ප්‍රකට කලාකරුවන් බිහිකළ ඉතාලියේදී වත් දක්ෂ ලාංකික චිත්‍ර ශිල්පීන්ට මෙසේ නිසි ඇගයීම ලැබීම වටිනා දෙයකි.
හරිම සතුටුයි.. සුසන්ත චිත්‍ර වලට මෙන්ම කවියට ද දක්ෂයෙක්.. ඔහුගේ කවි සදැස, කොළඹ, ආදී හැම විද්‍යුත් පිටුවකින්ම වාගේ රසවිඳිනව....සුන්දර කලාකරුවාට මගේ සුබ පැතුම්.. ලෝකයෙ පතල වූ සිත්තරු බිහිවු රටේ දස්කම් මවන්නට තේරුණු මැණික් කැටේ සුසන්ත නුඹගෙ දස්කම් ඉහළටම වැටේ මව් බිමෙ කීර්තිය ගෙන යනු ලෝකෙ වටේ
ලංකාවෙ හිටියනම් කුණු කූඩෙ තමයි.