මිනිස් ජාවාරමුනට අසුවී දහස් ගණන් පවුම් ගෙවූ ශ්‍රී ලාංකිකයන් හා ඉන්දියානුවන් හීතලේ ගැහි ගැහී බටහිර ලන්ඩනයේ පාලම් යටද,පාරවල් අයිනේද නිදතියි බි‍්‍රතාන්‍ය පුවත්පත් කියයි. යුරෝපයේ ආර්ථික අවපාතය නිසා රස්සා සොයාගත නොහැකිව වැසිකිළි හා නාන්නටද විදියක් නැතිව සිටින මොවුන් කුඩුකාරයන්ටද, මීයන්ටද, ලෙඩ රෝගවලටද ගොදුරු වෙතියි කියති. පාරේ නිදන වැඩි දෙනා පිරිමිය. ඔවුන්ගේ බොහෝ දෙනකු ශිෂ්‍ය වීසා ලැබ ලන්ඩනයට ආවත් අඩු ගණනේ එක් අයකු ජාවාරමකුට පවුම් 1000ක් පමණ ගෙවන්නට අති බවත් ප‍්‍රාදේශීය ස්වෙච්ඡුා සේවකයන්ගේ හොඳ හිත නිසා ඔවුන් කුසගින්නේ හෝ සීතලෙන් නොමැරෙන බවත් කියති. තමන් පාරේ නිදන බව තම පවුල්වල අය නොදනිතියිද ඔවුහු පවසති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාවාරම්කරුවො ඉක්මණින් නීතිය හමුවට නොගෙනාවොත් තව අය අමාරුව වැටෙයි..
ලංකාවෙ ජීවත් වෙන්න බැරි නිසයි මිනිස්සු ඔය විදියට ගිහින් දුක් විදින්නේ..
තන්හාය ජායතී ශොකො....
වැඩි සැප හොයන්න හිහින් වෙච්ච දේ තමයි මේ..
යුරෝපයේ ඇති මානව හිමිකම් මේකෙන්ම පේනවා..
ලංකාවෙත් මේ අය පාරෙ නිදනවද?