ලොව පුවත්පත්, වෙබ්අඩවි, රූපවාහිනී හා ගුවන්විදුලි මාධ්‍ය 33000ක් අතරින් ලංකාදීප පත්‍රය හා ලංකාදීප.lk වෙබ්අඩවිය ජනප්‍රිය අතින් දෙවැනි තැනට පත්වී ඇතැයි මොන්ඩෝ ටයිම්ස් මාධ්‍ය නියාමන ආයතනය කියයි.
ආසියාවේ ඉතාම ජනප්‍රිය වෙබ් අඩවිය ලෙස ලංකාදීප.lk මේ සතියේ මුල්තැනට තේරී ඇති බව මොන්ඩෝ ටයිම්ස් ආයතනය කියයි.
ඇමෙරිකාවේ පුවත්පත් තුනක් මුල්තැනට පත්ව සිටින අතර ලංකාදීපය හැරුණුවිට පාකිස්තානයේ මෂ්රික් ටයිම්ස් පුවත්පත දොළොස් වැනි ස්ථානය ද, ඉන්දියාවේ මලයාලි මනෝරාමා පත්‍රය 13 වැනි ස්ථානයටද පත්ව ඇති බව සඳහන් කරයි.
ලොව ජනප්‍රියම වෙබ් අඩවි 40 තුළට ආසියවෙන්ම තේරීපත්වී ඇත්තේ එම පුවත්පත් හා වෙබ්අඩවි තුන පමණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනෙන් දින ජයෙන් ජයම ලැබේවා !!!!!! (ස)
මම සෞදි අරාබියේ අවරුදු 4ක සිට සේවය කරන්නෙමි. ලංකාදීප එසැණ පුවත් කියවනවිට මා ලංකාවේ ඉන්නා බව හැගේ. 13 වෙනි ස්ථානයට පත් වී තිබෙන මලයාලි මනොරමා පුවත් පත මා දන්නා තරමට භාෂා කිහිපයකින් පළවන ඉන්දියාවේ ප්‍රසිද්ධ පුවත්පතක්. එයත් අභිබවා ලංකාදීප මෙසේ ජය ලැබීම මට හිතා ගන්නත් බැහැ, ඉතාමත් ආඩම්බරයි. මගෙන් සුබ පැතුම්. (නි)
ලංකාදීපයට අපි සුභ පතනවා
ලංකාදීප කවදත් ස්වාධීන පුවත්පතක්. උණුසුම් සුභ පැතුම්! (නි)
දස්කම් පෙන්නුවා පරදා සැමදේම ආඩම්බරයි මෙහි පාඨකයෙක් වීම නිසි දෙය නිසි ලෙසින් දක්වා පෙරසේම වැඡඹේ මගේ වෙබ් අඩවිය සැමදාම... (නි)
ලිවුවත් නොලිවුවත් කවුරුත් පසුවදන! උපන්බිමේ උණුසුම් පුවතක් හනික, දැකගත හැකිය ලංකාදීපෙන් එසැණ! හිරු ලොව එළිය දෙන තුරු නුඹ බැබළෙන්න! ආසිරි පතන්නෙමු අප හද පතුලෙන්ම!!! (නි)
නියමයි. (නි)
ලංකාදීප ඇන්රොයිඩ් ඇප් එකත් අප්ඩේට් කළොත් නරකද? (නි)
අසූ ගණන් වල නැවතත් මෙම පුවත්පත ඇරඹූ දා සිට අද වනතුරු නොකියවපු දිනයක් නොමැත. පාඨක හදවත් තුළ ඔබ අංක එකමයි සැමදා. හදපත්ලෙන්ම සුභ පතමු. (නි)
සුභපැතුම් ලංකාදීප
අනේ ජයෙන් ජයම ලැබේවා (ස)
ලංකාර්‍දිප සියලු කාර්ය මණ්ඩලයට අපේ සුබ පැතුම්!!!!!! (ස)
ලංකාදීප පත්‍රයේ අධ්‍යක්ෂතුමා, ප්‍රධාන කතෘතුමා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට මගේ හෘදයාංගම සුභ පැතුම්! (නි)
ලංකාදීපය දිනෙන් දින දිනේවා. (ස)
තව ඉදිරියට යන්න (නි)
ලංකාවේ අය ඉන්න ඕනෑම රටක වැඩියෙන්ම විකිණෙන්නේ ලංකාදීප. පාඨකයෙක් වශයෙන් මටත් සතුටුයි. (නි)
අපේ රටට මොන තරම් ආඩමබරයක්ද . පළමු තැනට පත් වීමට හැකි වේවා (ස)
සුභ පැතුම්! (නි)
සුභ පැතුම්! ලබාගත් කීර්ති නාමය රැකගැනීම ඉතා වැදගත්. ඔබ තව ඉදිරියට යායුතුයි. (නි)
ඇත්ත ඇතිසැටියෙන් ලියා අංක එකට එන්න අපෙන් සුභ පැතුම්! (නි)
මගේ සුබ පැතුම් ..(ස)
අපේ රටට හරි ආඩම්බරයක් .සතුටක්.අපේ සුභ පැතුම් (අ)
ලංකාවය දීපයක් වූ ලංකාදීප (ස)
රටට පමණක් නොව මුළු ලෝකෙටම ආඩමබරයක්.. පළමුවැනි ස්ථානය කරා යාමට අවස්ථාව ලැබේවා..! සුභ පැතුම්..! (ස)
ජය වේවා (ස)
කවදත් ඇත්ත කියන අපක්ෂපාති "ලංකාදීපය" (ස)
ලංකාදීප නියමිත දිනට උණුසුම් පුවත් ගෙනඑනවා. ඉදිරියටත් මෙය රැකගන්න. (නි)
සුබ පැතුම් ලංකාදීප (ස)
මේ කියන කතා ඇත්තක්ද ? (ස)
නියමයි ලංකාදීප . වැඩේ හොඳයි (ස)
අපක්ෂපාතී ජනහඩ හදුනන පුවත් දානකොට අපිත් ඉන්නවා ඔයගොල්ලෝ එක්ක (ස)
ලෝකේ ඔක්කොමලා සිංහලද තත්සරණි (ස)
ලංකා දීපයට හා සියලු කාර්ය මණ්ඩලයට හදවතින්ම සුබ පතමි (ස)
කවදත් ඇත්ත කියන අපක්ෂපාති "ලංකාදීපය" ජනප්‍රිය වීම ඉතින් පුදුමයක් නෙවේ. ලංකාදීපයට ජයෙන් ජය... (ස)
ලංකාර්‍දිපයට අපේ සුබ පැතුම් ......!!! (ස)
එල එල ඔහොම යන් (ස)
මෙය සත්‍යක්නම් ගොඩක් ස්තූතියි (ස)
නියමයි අපේ සුබ පැතුම් ... ! (ස)
සන්තෝසයි
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
සුභ පැතුම්! ලාංකිකයෙක් ලෙස ආඩම්බරයි!
ජන හද හදුනාගෙන ජනතාවගේම අඩවියක් බවට පත්ව සිටිනා ලංකාදීපය ජාත්‍යන්නර තලයේ අන්තර්ජාලයක් බවට ඉහළ ස්ථානය හිමිකරගැනීමට ලැබීම නියත වශයෙන්ම අපටත් ආඩම්බරයක් ජයෙන් ජය පතමි. අපේ කම අපි රකිමු! (නි)
වර්තමාන ජන සමාජයට සත්‍යවූත් නැවුම්වූත් ප්‍රවෘත්ති එසැණින් දැන ගැනීමට සළස්වන ලංකාදීපයට ජයෙන් ජයම ලබා ලංකාද්වීපය පමණක් නොව ජාත්‍යන්තරය දිනීමට ශක්තිය ලැබේවා! (නි)