තනිවම හෝර්ටන් තැන්නට ගිය බව කියන කුලියාපිටියේ හැත්තෑ හැවිරිදි කතක ලෝකාන්තයෙන් වැටී ඇති බවට තොරතුරු ඇතැයි නානුඔය පොලීසිය කියයි. ලෝකාන්ත ප්‍රපාතය අඩි 2800 ට වැඩිය ලෝකාන්තය නුවරඑළි දිස්ත්‍රික්කයේ පිහිටි අතර බෑවුම ඇත්තේ බලංගොඩය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ද්‍රජිත්, ඔයාට එහෙම මැරෙන්න ඕනනම් ගාල්ල අධිවේගී මාර්ගයේ ඇස් දෙක පියාගෙන ගාල්ල පැත්තට යන්න..එතකොට ස්වාභාවික මරණයක් අත්විදින්න පුළුවං..!(නු)
බණ්ඩාර වැනි ළිං මැඩියන්ද සිටින බව මම දැන සිටියෙමි. (නි)
ඔන්න කට්ටිය ගහ ගන්නවමා.. ළමයිනේ මේක දුක්මුසු මරණයක්.. ගෙදර ඉන්න වයස උදවිය ගැන ටිකක් සැළකිලිමත් වෙන්න..!(නු)
කලින් ලෝකාන්තයෙන් පැනලා දිවි නහ ගත්ත මොනිකා හා බ්‍රිටෝගේ නෑ කෙනෙක්ද දන්නේ නැහැ. (නි)
ඇත්තෙන්ම කණගාටුදායක පුවතක්. (නි)
අම්මේ, ඔබට නිවන් සුව ලැබේවා ! (නි)
ආරි, ලාංකිකයෙක් වෙලා ඉපදීම ගැන කණගාටුයි, ඔබ වැනි තිරිසන් මහත්වරුන් අතරේ. (නි)
නිවන්සුව පතමි.....(ස)
ඇයි අනේ ප්‍රේමයෙන් පැරදිලාද ? (ස)
මෙම පුවතේ හැටිය ටඑයා මිය ගියාද නැද්ද කියලා සැකයක් තිබේ.. අපි එයාට නිවන් සුව පැතුවට පස්සෙ කියන්න එපා එයා ජීවත්වෙනවා කියලා.!(නු)
මේ අම්මා තනියම ගියේ කොහොමද හරි දුෂ්කර ගමනක්නේ (ස)
අනේ පව් ආච්චි අම්මා..අපේ රටේ මිනිස්සු කෙනෙකුට කරදරයක් වෙලා කිව්වහමවත් තමුන්ගෙ අදහස් ප්‍රකාශ කරන්නෙ කිසිම විනයකින් තොරවයි. ඒ ගැන හරිම කණගාටුයි. හරි දේ හරි විදියටත්, වැරදි දේ විදියටත් දකිනවා මිස වාචාලකමට දොඩවන එක නම් අනුමත කරන්න බෑ. (ස)
ගේ දොර අය සලකන්නේ නැතිව ද ඔබ සිටියේ හිතේ දුකට ආවා නේද තනිවම හිටි හැටියේ වාරු නැතිව අත පය මගේ මොකටද තව ඉන්නේ පරලොව සුන්දර බලන්න හෙළ පහලට පැන්නේ (ස)
ලෝකාන්තය නුවරඑළියේ. ජීවිතය බලන්ගොඩ. (නි)
ඇයට යහපතක් වේවායි පතමි (ස)
නිවන්තගේ ප්‍රාර්ථනාව හොඳයි නමුත් මම හිතන්නේ නෑ ඒක ප්‍රායෝගිකයි කියලා (ස)
අපිටත් අම්මලා ඉන්නවා .කියන්න බැරි මොනතරම් දුක් කන්දරාවක් ඔය හිතේ තියෙන්න ඇද්ද ? නිකන් හෙලට වැටුනානම් වෙන්න බෑ . ඒත් දැන් පලක් නෑ . අම්මේ ඔබට නිවන් සුව ලැබේවා ! (ස)
වරුණ එහෙම කියන්න එපා . ඒ මනුස්සයගේ මලසිරුරවත් සොයාදීමට උත්සාහ කරමු . නිවන්සුව පතමි (ස)
ඔබට කිසිදු උපද්‍රවයක් නොවේවා (ස)
වරුණ එහෙම කියන්න එපා.කොයි දේත් හොඳ හිතික් බලමු (ස)
ජීවිතාන්තය ලෝකාන්තයෙන් සිදුවීමක් (ස)
නිවන්සුව පතමි .................. (ස)
හරියට යමක් හිතාගන්න තොරතුරු මදි. එත් ජීවිතයේ අවසන් භාගයේත් තරුණ කාලයේ වගේ ස්වාධීනව රටතොට බලා ගනිමින් සොබාදහම සමග ජීවත්වී සතුටින් ගතකරන දවසකදීම අවසන් ගමන් යන්න ලැබෙනවානම් මටත් ඒ වගේ අවසානයක් ප්‍රාර්ථනා කරනවා. (ස)
ගෙදර කට්ටියට බලන්ගොඩට ගියා නම් හොයාගන්න පුලුවන් වෙයිද? (නි)