අඩි 25ක් විශාල පැටවුන් 24ක් සහිත පහන් කූඩුවක් ඇමෙරිකවේ ලොස් ඇන්ජලීස් නුවර සතරචන්ද්‍ර බෞද්ධ මධ්‍යස්ථානයේ දී ප්‍රදර්ශනය කැරිණි. වෛවර්ණ විදුලි බල්බ් 300කින් පමණ කූඩුව ආලෝක විය. පණ්ඩිත අම්බලන්තොට කෝලිත හා යටිරාවන සිරිනිවාස හිමිවරුන්ගේ උපදෙස් මත නිරෝෂණ කහවත්ත හා අජිත් බෙන්තරගේ මහත්වරු මේ කූඩුව නිර්මාණය කළහ. සුරිය කුමාර ජයලත්, අනුෂ බොතේජු, ඉන්දික බොතේජු මහේෂ් ප්‍රනාන්දු, බුද්ධික, තුෂාර කරුණාතිලක ඇතුළු පිරිස කූඩුවේ කඩදාසි සැරැසිලි බාරව සිටියහ. විනු ග්ලෝබල් ට්‍රැවල්හි මයන්ති හා රුවන් කොටුවැල්ල එහි දායකත්වය දැරූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝටම ස්තූතියි....
ඇමරිකන් වෙසක් ...
ආඩමිබරයි නිරෝෂන් අයියේ ඔයාලගේ වැඩේ ගැන
ගොඩක් ලස්සනයි...
සාදු සාදු සාදු .....අපිටත් ආඩම්බරයි..
අගයමු ඔබ සැම. (ශ්‍රි ලංකිකයින් ඕස්‌ට්‍රෙලියවේ සිට)
අපිට ආඩම්බරයි....
නියම වැඩක්..ආසයි බලන්න..
අප බුදුදහම ලෝකයටම කියා දෙන්නට ඔබ සැම දරන උත්සාහයට අපගේ ප්‍රණාමය
වියදම් කරන්න සල්ලි ඇති නිසා මෙබදු ප්‍රයත්නයකට අනුග්‍රාහකයන් සොයා ගැනීමේ පහසුකම් නිසා වෙන්න ඇති ඇමෙරිකාවේදී මේ වගේ දැවැන්ත කාර්යයක් සිදුවුනේ
ලස්සනයි...ලබන වෙසක් එකට මීට වඩා දියුණු වේවා...
බැලූ බැල්මට නම් ඉතා ලස්සනයි