ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 22 වැනි සැසිවාරය සඳහා ගෙන ඒමට නියමිත යෝජනාවට පදනම් වී ඇති කරුණු ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරන බව ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ මහතා එම කවුන්සිලය හමුවේ ප්‍රකාශ කළේය.
යෝජනාවට සහාය දක්වන්නන් විසින් ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සංහිඳියා වැඩ පිළිවෙල අනතුරේ නොදමනු ඇතැයි රජය බලාපොරොත්තු වන බව ආර්යසිංහ මහතා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ කීවේය.
මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් හා රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් රැසක් හමුවේ මානව හිමිකම් පිළිබඳ ඇමෙරිකා තානාපති එලීත් බැන්ගෝ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ඒමට නියමිත යෝජනාව ගැන කරුණු කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව මොකටද අපේ වැඩ වලට ඇත තියන්නේ (දී)
ඕකට කියන්නේ නයාට ගහලා පොල්ල වැරැද්ද ගත්තා කියලා ද (දී)
ලෝකයේ කිසිම රටකට කිසිසේත්ම අපේ රටේ නීතිය ඇතුළු ස්වෛරී බව නැවත වරක් විනාශ කිරීමට ඉඩ නොදිය යුතුයි.එය කුමන කලක කුමන රජයකත් පරම යුතුකමයි. (නි)
අපි කාටවත් මොකටද බය වෙන්නේ (දී)
අපි සිංහලයෝ මතක තියා ගන්න (දී)
නියමයි ... කාටද ආඩම්බර (දී)
ලංකාවට ජයවේවා (දී)
ඉදිරියටම යමු ශ්‍රී ලංකා. (නි)
ඇමරිකාවට බැහැ ලංකාවට අත තියන්න (දී)
ජිනීවා වලදී හම්බවෙමු (දී)
ඇමරිකාවට කේන්ති යයිද (දී)
අනරිකාවට හොද පාඩමක් (දී)
චාටව්ස් වගේ කෙළින් ඉදලා බලන්නයි තියෙන්නේ කරන්නේ මොකක්ද බලන්න. (නි)
ඇයි අපට බැරි ඇමෙරීකාවට විරුද්ධව චෝදනාවක් ගෙනෙන්න ? (නි)
ඕනෑ දෙයක් වෙද්දෙන් කියලා කිසිම සමුළුවකට සහභාගි නොවීහිටියා නම් මොකද වෙන්නේ කියලා වෙලාවකට මට හිතෙනවා. (නි)
මේකට තමයි කියන්නේ රටක් ස්වාධීනව නැගී සිටිනකොට ගෝලීයකරණය තුළ ඇතිවන ඊර්ෂ්‍යායාකරණය කියලා. (නි)
වටිනා වැඩක් ඒ කරල තියෙන්නේ (දී)
අවිචියේ කප් දහසෙත් වහල් කමේ එක් දවසෙත් වෙනසක් නැති බව සිතතොත් උඹට පුතේ වැඩ සැලසෙත් (නි)
අපගේ නිදහස් රටට දළදා සමිදු පිහිටයි! (නි)
නියමයි ලංකා. මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ බය වෙන්න එපා (දී)
බුරණ සුනඛයන් හපා නොකයි (ස)
යුද්ධය ජය ගන්නවා වගේම සත්‍යයත් ජය ගන්නවා ,ඒක ලෝක ස්වාභාවය අනුව නිසි වෙලාවට සිද්ධ වේවි. ජය සිරි ශ්‍රී ලංකා (ස)
අපි යුද්ධට ජයගත්තා වගේම සත්‍යයද ජයගන්නවා. (නි)
ජනාධි පති හුමනි ඔබට ආයු බොහෝ වේවා (දී)
ඇමරිකාව මුලික බටහිර රටවල් නැවතත් උත්සහ කරන්නේ අපේ සාමකාමී ලංකාව අස්තාවර කරලා ඒ හරහා ඔවුන්ගේ අවි ජාවාරම දිගටම කරගෙන යන්නයි.(නදී)
බටහිර ජාතින්ගේ නව යටත් විජිත කාරණය ක්‍රියාත්මක වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා.(නදී)
අපි විනිවිදභාවයකින් කටයුතු කර මෙය පරාජය කරමු. (නි)
අපේ රටට දළදා සමිදු පිහිටයි. අපි අද නිදහසේ ඉන්න නිසා බටහිර රටවල් වලට හරි අමාරුයි. යුද්දෙ ඉව්ර කළේ නැතිනම් අද අපි කොහෙද දන්නෙ නැහැ ඒකඒකමතක තියාගෙන ඉන්න ඕන ඒක අමතක කරන්න බැහැ(නු)
ලංකා... ලංකා.. ජය ශ්‍රී ලංකා (දී)
ඇයි මිනිස්සු මේතරම් රජයට විරුද්ධද?
මතක තියා ගන්න අපි සිංහයාගෙන් පැවතගෙන එන ජාතියක්. අපි සිංහලයෝ (දී)
සත්‍ය ජය ගන්නවා කවදා හරි (දී)
අපි ඇමරිකාවට බය නැහැ (දී)
ජයවේවා (දී)
රංජිත්,ඇයි ඒ දවස්වල මේ අය විකුනමින් හිටිය අවි ආයුධ දැන් කාටද විකුනන්නෙ,කියන්න බලන්න.! (දී)
ලංකාවේ පවතින නීති ක්‍රමය නිසා වෙන්න ඇති හැමෝම ලංකාවට විරුද්ධ වෙන්නේ. (නි)
අපි අද නිදහසේ ඉන්න ඒක ඉවසන්න බැරි අය බටහිර රටවල් වලත් අපේ රට ඇතුළෙමත් ඉන්නවා. අපේ රටට දළදා සමිදු පිහිටයි. (නි)
මේක රටට අහිතකර වෙන්නෙ නැද්ද? (නි)
කකුළුවා නටන්නේ හැළියේ දිය රත් වෙනකල් විතරනෙ. (නි)
ඔවා දෙනු පරහට තමා සන්තකයේ පිහිටා යන කියමන ඇමරිකාව දන්නවාද?(නු)
අන්න හොද වැඩ (නි)
කරුණාකර කවුරුහරි මොනවද මේ යෝජනා සහ ඒවා ක්‍රියාත්මක කිරීමෙන් අපිට වෙන අයහපත් ප්‍රතිපල කියනවාද ? (නි)
ඇයි මගේ රටට මෙතරම් චෝදනා? (නි)
නියමයි ලංකා (දී)
ලංකාව කොන්ද පන නැති රටක් නොවෙයි (දී)
ලංකාව ගැන පුදුම කැක්කුමක් තමයි තියෙන්නේ (දී)
ලංකාවට ජයවේවා (දී)
සන්තෝසයි ශ්‍රී ලංකා (දී)
අමාරුම වැඩේ අපි කළා, මේවා අපිට් මොනවද (දී)
බය වෙන්න එපා, හැමදාම බය වෙලා හිටපු නිසා තමයි මේ හැම ප්‍රශ්නයක්ම (දී)
ඩයස්, ඕකට කියන්නේ ඉරිසියාව (දී)
ලෝකේ අනිත් රටවල් කැමති නැද්ද ලංකාව නිදහසේ ඉන්නවාට (දී)