ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (18 වැනිදා) දිවා විවේකය සඳහා තරගය නතර කරන විට ලංකා පිල පළමු ඉනිම සඳහා කඩුලූ 5 ක් දැවී ලකුණු 105 ක් ලබා සිටියේය. මහේල ජයවර්ධන (නොදැවී 37) සහ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 23) පන්දුවට පහර දෙමින් සිටියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නැහැ. ඊළග එක ගැන හිතමු. දැන් මේක ඉවරනේ. (නි)