රාජපක්ෂ ආණ්ඩුව සම්බුද්ධත්ව ජයන්තිය සමරා අවසන් කළේ ධර්මද්වීපය වූ ශ්‍රී ලංකාව දුෂණද්වීපයක් බවට පත් කරමින් යැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දී පැවැසීය. දූෂණය, නාස්තිය සහ වංචාවට නායකත්වය දෙනුයේ කවුරුන්දැයි මහජනයාට තීරණය කළ හැකි යැයි ද වික්‍රමසිංහ මහතා කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd