සිංගප්පූරුවේ ස්වර්ණාභරණ වෙළෙඳ සැලකින් රන්මාල හතක් සොරකම් කළැයි කියන ශ්‍රී ලාංකිකයෝ සිව්දෙනෙක් සිංගප්පූරු අධිකරණය විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. ඔවුන් සොරකම් කළ මාල සිංගප්පූරු ඩොලර් 53,000 ක් හෙවත් රුපියල් 53,00000කි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධිකගේ ප්‍රතිචාරයට මාල හතක් එවන්න හිතෙනවා...
අමිල මල්ලි, ඔයා නියමයි.දාන්නකෝ අනේ ඔයාගේ පොල්කටු මාලේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්යතුමාට බැන්නට අනේ මට සමාවෙන්න අපේ මහාචාර්යතුමනි ගරු.
අපේ පවුලේ අය කෝටි ගනන් සල්ලි කාබාසීනියා කරන හැටියට මේවා මොනවාද?
එල කිරි ...තවත් ශ්‍රී ලාංකිකයෝ 4 ක් සිංගප්පූරුවේ නම තියලා...........
නියමයි කොල්ලනේ
බුද්ධික 100%ක් හරි
සක්කරවට්ටමටත් පොල් කටු මාලයක් හරි දාන්න හිතෙනවා
මොකද බුද්ධික ඔය තරම් තරහ සුජිත් නිශාන්ත හේවගේ එක්ක.
මේ ගොල්ලන්ට වන්දි ගෙවන්න වෙන්නේ ජීවිතෙන්
අනේ කාලේ වනේ වාසේ කිවුවලු
මේක ෂුවර් එකටම සිංහල අයගේ වැඩක්ම තමයි
කොහෙ ගියත් ලංකාවෙ කොල්ලො රන් අකුරෙන් නම ලියල එන්නෙ...
මූදු හතක් පෙන්නුවත් කරපු පවු විදලස වරෙන් මාල හොරෝ
අනේ රත්තරං... මාල හතකට අපි වැටුණු වලක් කියල දැන් හිතෙනව ඇති... මූදු හතක් පැන්නුවත් පව විදලම ගෙවන්න වෙනවා මාල හොරෝ...
ලංකාවෙ නම කැත කරන අයට කිසිම සමාවක් දිය යුතු නැත.
කෝ නම් දාල නැහැනේ.
අපේ අය කොහෙ ගියත් රන් අකුරෙන් නම තියල.. රට කාල වතුරත් බීල එන්නෙ
රත්රන්වලට ඇති අධික කෑදරකම පිටරටකදීවත් මැඩ පවත්වා ගන්න බැරි වුනේ ඇයි හත් දෙයියනේ.
මාල හතක් හොරකම් කළේ කාට ගෙල පල දන්නද??
අපේ කට්ටිය කොහෙ හිටියත් සම තියන්න දක්ෂයෝ....
ලංකාවෙ නම සිංගප්පූරැවෙ බැබලේවා!!
''බය වෙන්න දෙයක් නැහැ, මෙහෙ වගේ සැක පිට අත්අඩංගුවට අරන් ඇප පිට නිදහස් කරාවි'' කියල හිතුව වත්ද?
කෝ මේ කොමෙන්ටු දාන අධි හීනමානයෙන් පෙලෙන ආචාරි කොලුව. අනේ ඇයි කොලුවො තමුන්ගෙ පට්ටන් ඇදගෙන මේ පාටකයො ඉස්සරහ සෞත්තු වෙන්නෙ. ඕක බාහිර උපධියෙ වැරදදක් මයෙ හිතේ.මේ කොමෙන්ටු දාන අය මොන මොන තරාතිරමෙ උගත් අයද කව්ද දන්නෙ. අනෙ කොලුවො උගත් කමයි බුද්දිමත් කමයි දෙකක්, ඒ දෙකෙ තියන වෙනස පෙන්නන්න දගලන්න එපා. ඒ දෙකම තියෙන අය ලකවෙ ඉන්නෙ ටිකදෙනයි.