පැලවත්තේ සුඛෝපභෝගී නිවෙසක පවත්වාගෙන ගිය හොර අරක්කු තිප්පොළක් වටලා රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා මත්පැන් තොගයක් සමග එක් අයකු අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන ඒකකය කියයි. රුපියල් 25000ක මාසික කුලි පදනම මත මෙම නිවෙස කුලියට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
පැලවත්තේ සුඛෝපභෝගී නිවෙසක පවත්වාගෙන ගිය හොර අරක්කු තිප්පොළක් වටලා රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා මත්පැන් තොගයක් සමග එක් අයකු අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන ඒකකය කියයි. රුපියල් 25000ක මාසික කුලි පදනම මත මෙම නිවෙස කුලියට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවයේ පස්සෙන් ඉන්නේ කවුද කියල ආරංචි වෙනකම් ඉන්නකෝ. අර කට්ටියම තමා. (ස)
ඕවා සුළු දේවල් අරක්කු බෝතලයකට නඩු දමාවී.(නදී)
මේවත් පාලනය කරන්නේ දේශපාලනය තමයි.(නදී)
ඇයි අර ජා ඇල කනුවන හංදියේ සමුපකාර ඉන්දන පිරවුම්හල පිටිපස්සේ තියෙන හොර අරක්කු ඇල්ලුවද? ගොඩක් කාලෙකින් ඒ පැත්තේ ගියේ නෑ ඒකයි ඇහුවේ.(නදී)
වලානටත් , නිකන් ඉන්න බැහැ. හැමතැනම රිංගනවා. වෙසක් වලට තැබෑරුම් වහපුවහම වැඩි ගණනට හරි ගන්න තියෙන්නේ ඔය බඩුනේ.(නදී)
මේවා කරන්නේ ගොඩක් ලොකු ගෙවල් වල ඉන්න ලොකු මිනිස්සු දන්නා අය . ලොකු මිනිසුන්ගේ ආශීර්වාදය එක්ක . හිර ගෙදර ඇතුලට යන්නේ දුප්පත් මිනිහෙක්. කරන මිනිහා එළියේ . සමහර විට දෙන පගාව වෙලාවට පොලිසියට දීල නැතුව ඇති . ඒකයි පොලිසියෙන් අල්ලා ඇත්තේ.(නදී)
වසර කිහිපයකට පෙර නුවර එළියේ ගමක බාර් එකක් ගැහැණු අයගේ විරෝධතාවයක් නිසා වසා දැමීමට සිදුවුනා. මෙය ආදර්ශයට ගෙන ගැහැණු උදවිය හැම ගමකම විරෝධය ප්‍රකාශ කළ යුතුයි තමන්ගේ දරැවෝ අනාගත බේබද්දන් නොවීමට.(නදී)
ඉස්සර පැලවත්තේ සහ තලවතුගොඩ කසිප්පු වලට හරි ප්‍රසිද්ධයි. දුප්පත් අහිංසක මිනිස්සු කීයක් හරි හොයාගත්තට ඒවායින් වැඩි ප්‍රයෝජනයක් ලබා ගන්නේ ලොක්කෝ තමයි. ඇත්තටම මතට තිත තියනවනම් පොඩ්ඩන්ට වෙන අදායම් උපායක් ආණ්ඩුවෙන් ඔවුන්ට පනවා දීම ආණ්ඩුවේ සතු වගකීමකි.(නදී)