කටුනායක සිට ගුවන් මගින් සංගප්පූරුවට යාමට ආ ඉන්දියානු ජාතිකයෙකු අනවසරයෙන් රැගෙන යාමට තැත්කළ රුපියල් ලක්ෂ විසි අටක රට සල්ලි රාජ සන්තක කළ රේගුව රුපියල් 50000ක දඩයක් නියම කර ඔහු මුදාහළේය. ඇමෙරිකානු ඩොලර්, කැනේඩියානු ඩොලර්, ස්ටාලින් පවුම් සහ ජපන් යෙන් ද ඔහුගේ ගමන් මල්ලෙන් සොයාගෙන ඇත. ඔහු මේ වසරේ පමණක් පස් වතාවක් ලංකාවට පැමිණ ඇති බව රේගුව කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd