රුපියල් ලක්ෂ 50ක රට සල්ලි සිරුරේ සඟවාගෙන කටුනායක ගුවන්තොටින් සිංගප්පූරුවට යාමට ආ ඉන්දියානු ජාතිකයකු(49) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු ගුවන්තොට වැසිකිළියේදී මුදල් එළියට ගෙන ඇත. ඇමරිකා හා සිංගපූර් ඩොලර්, ස්විස් ෆ්රෑන්ක් සහ යුරෝ මෙලෙස සඟවාගෙන යන්නට තැත් කළ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු ගුවන්තොට රේගුව බාරයට පත්කැරිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගෙන වගේ
සල්ලි වැඩි වෙලා වාගේ. කෑමට ගන්නෙත් සල්ලිද?
හපෝ ඔය විදිහට ගුද මාර්ගය අධෝ මාර්ගය කරගන්න එපා ළමයිනේ.
අපෝ මේවා අහන කොට සල්ලි එපා වෙනවා
ඔය පැත්ත ඔච්චරම විශාලද බොලේ.....
කෑමට කොළ නැති නිසා සල්ලි කොළ හරි කන්න ඇති...
අම්මෝ ලක්ෂ පනහක් රෝල් කලාම උනත් සෑහෙන මහත ඇතිනේ...