අපොස සාමාන්‍ය පෙළ විභාගය අද (6) ආරම්භ කෙරෙන බවත් දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 5669කදී හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 538කදී පැරණි හා නව නිර්දේශ යටතේ සිසු සිසුවියන් ලක්ෂ හතක් විභාගයට පෙනී සිටින බවත් විභාග දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම අයදුම්කරුවන්ට හොඳින් විභාගය කරන්න ට ශක්තිය ධෛර්යය ලැබේවා (ර)
සියලු දරු දැරියන්ට මේ කඩඉම ඉතා උසස් ලෙස සමත් වන්න වරම් ලැබෙවා (ර)
අපොස සාමාන්‍ය පෙළ විභාගය සහ අපොස උසස් පෙළ විභාගය එකක් කළයුතුයි. ඒ තුළින් ළමයින්ට පහසුවක් ලැබෙනවා පමණක් නොව වියදමත් අඩුවෙනවා. විශ්ව විද්‍යාල සඳහා අවම ලකුණු ගත් සිසුන්ට ඇතුළුවීමේ පරීක්ෂණයක් තිබුනම ඇති. (නි)
මෙ විභාග ක්‍රමය අමු බොරුවක් - රජයෙ සල්ලි නාස්ති කිරීමක් - කටපාඩම් ක්‍රමයක් - මෙවැනි යල්පැනගිය ක්‍රම ඉක්මනික් තුරන් වේවා (බ)
මගේ පුතත් ලියනවා. හරිම සතුටින් අපිත් බලා ඉන්නේ. සැමටම ජය ලැබේවා! (නි)
බොහෝ කලක් තිස්සේ අප විසින් අවධාරණය කළ දෙයක් තමයි, පාසැල් මෙන්ම උසස් අධ්‍යාපනයත් දේශයට ගැලපෙන අයුරින් ප්‍රති ව්යුව්හ ගත කළ යුතුයි කියා. මෙය දක්ෂම ශිෂ්‍යයා හෝ ශිෂ්‍යයන් තෝරන තරඟකාරී \"රේස් දිවුමක්\" ලෙස නොව සෑම දරුවෙකුටම යහපත් පුරවැසියෙකු ලෙස ජීවත්වෙමින් රටටත් තමන්ටත් පලදායී වන සේවාවක යෙදෙන්නත් අවශ්‍ය කරන දැනුම ලබා දෙන සමාජ සංස්ථාවක් ලෙස සලකා එය පවත්වා ගෙන යන්නත්, එය ආරක්ෂා කරන්නත් බලයට පත්වන සෑම ආණ්ඩුවක්ම සදාචාරාත්මකව බැඳී සිටිනවා. (ර)