දීමනා වැඩි කිරීම, උසස්වීම් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පරිපූරක වෛද්‍ය සේවා නිලධරයෝ අද සිට වැඩ වර්ජනයක් ඇරැඹූහ. පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යාඥයන්, ඖෂධවේදීන්, විකිරණ ශිල්පීන් ඇතුළු වෘත්තිකයෝ රැසක්ම මෙසේ අද ලෙඩ වූහ. කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන ඖෂධවේදියාගේ කාමරය ඇතුළු රෝගීන්ට බෙහෙත් නිකුත් කරන සියළු කවුළු වසා දාමා තිබූ අතර, රසායනාගාර කාමරය ද ඉබි යතුරු දමා තිබිණි. රටපුරා රෝහල් හි රෝගීහු සිය දහස් ගණනක් අමාරුවට පත් වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd