ලොව පුරා ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත්වෙමින් පවතින ‘ලෝන් බෝල්’ ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකා ලෝන්බෝල් සංගමය දැන් ක්‍රියාත්මකවේ. ලෝන් බෝල් සංගමයේ ලේකම් සුසිල් රාමනායක මහතා පවසන්නේ ලෝන් බෝල් ක්‍රීඩාව වයස 6 සිට ඕනෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකට පහසුවෙන් නිරතවිය හැකි ක්‍රීඩාවක් වන බවයි. වසරකටත් අඩු කාලයකදී පිහිටුවන ලද ශ්‍රී ලංකා ලෝන් බෝල් සංගමය තරග පැවැත්වීම සඳහා සුදුසු ස්ථානයක් ලබා ගැනීම පිළිබඳව අවධානය යොමු කර ඇතැයි ද රාමනායක මහතා පැවසීය. මීටර 23 ත් මීටර 39 ත් අතර දුර ප්‍රමාණයක කෘතිම පථයක් දිගේ එක් පන්දුවක් අනෙක් පන්දුව ආසන්නයට නිවැරදිව යොමු කිරීම මෙම ක්‍රීඩාවේ සරළ ස්වභාවයයි. ‘‘ලෝන් බෝල් ක්‍රීඩාවේ නිරතව තරග නීති දන්නා ක්‍රීඩකයන් 15 දෙනෙක් පමණයි දැනට අප හඳුනාගෙන තිබෙන්නේ. අපට ක්‍රීඩාව පවත්වාගෙන යාමට ස්ථානයක් අවශ්‍යව තිබෙනවා. ක්‍රීඩාවේ නිරතව මේ ක්‍රීඩාව පිළිබඳ දැනුමක් තිබෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අප හා සම්බන්ධවන ලෙස විවෘත ආරාධනයක් කරන බව’’ රාමනායක මහතා පැවසීය. මේ පිළිබඳ වැඩි විස්තර www.worldbowlsltd.co.uv යන වෙබ් අඩවියෙන් හා 0777361100 යන දුරකතන අංක ඔස්සේ ලබාගත හැකිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්
අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්
අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ලෝන් බෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාවටත් එයි
චුල Thursday, 12 July 2012 04:16 PM
මේක අලුත් සෙල්ලමක් නෙවෙයි. මෙය බොහෝ දුරට " ටිකේ ගැහිල්ල " ට සමානයි