කොටි හිතවාදීන් නොවැම්බර් 27 වැනි දාට ලන්ඩන් නුවරදී පැවැත්වීමට යොදාගෙන තිබු සමරු වැඩ සටහන් කිහිපයක්ම ශ්‍රී ලාංකිකයින්ගෙන් එල්ලවූ විරෝධතා නිසා නතර කිරීමට සිදුවිය. මෙම වැඩසටහන් පිළිබඳව මුද්‍රණය කළ පත්‍රිකා ලන්ඩනය පුරා ශ්‍රී ලාංකික වෙළඳසල සහ කෝවිල් ආදී තැන්වලද බෙදා හැර තිබිණි. එම වැඩසටහන් පැවැත්වීම සඳහා වෙන් කැරැ ගත් ශාලා හිමියන්ට ශ්‍රි ලාංකිකයෝ විරෝධය පළ කළහ. සාමාජියික සහ සංස්කෘතික වැඩසටහනක මුවාවෙන් මේ කරන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක් ශ්‍රී ලංකාවට කළ ව්‍යසනයන් වීරත්වයට නඟා පෙන්වීමක් බව එම ශාලා හිමියන් මුණගැසී මෙන්ද ලිපි මගින්ද කරුණු දැක්වීම නිසා ඊට ඉඩ නොලැබිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොදයි කොටින්ට සහාය දෙනවා කියන්නේ දියාරු වෙනවා කියන එක තමයි (දී)
කොටින්ගේ වැඩ කොහොමත් දියාරු තමයි (දී)
විශිෂ්ට වැඩක් ශ්‍රිලාංකිකයන්ගේ (දී)
ලාංකිකයන්ගේ විශිෂ්ට කැපවීමක ප්‍රතිපලය (දී)
ලංකාව විනාශ කරන්න කාටවත් බැහැ (දී)
ලැජ්ජයි.....
ලංකා මාතාවට වින කරන්න හදන අයට මේවා හොද පාඩම් (දී)
රට වෙනුවෙන් පෙරට (ස)
ඔබ ගැන අපි ආඩම්බරයි. කොහේ හිටියත් ඔබලා ලාංකිකයි ..(ස)
නියම ලාංකිකයෝ... (නි)
උදාර ශ්‍රී ලාංකිකයිනි, ඔබලාට තෙරුවන් සරණයි (ස)
උන් සිංහයාට බයයි මල්ලියේ... (නි)
ලාංකිකයන්ට ජයවේවා (දී)
කොටි වැඩ දියාරු වෙනවා , මොකද දැන් කොටින්ට පැවැත්මක් නැහැ (දී)
නියමයි. අගේ ඉදන් කණ කන අයට ඔහොම තමයි කරන්න ඕනෑ. (නි)
ලාංකික ජනතාවට ස්තුති (දී)
කොහේ සිටියත් ඔබ අපේමයි - අපි ඔබේමයි. (නි)
ලන්ඩනයේ සිට අපේකම රකින අපේ අයට තෙරුවන් සරණයි! (නි)