ජිනීවා නුවරදී ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට සැරැසෙන යෝජනාවට එරෙහිව දෙසතියකදී දෙවැනිවරටත් ලන්ඩනයේ දී විරෝධතාවක් පැවැත්විණි. සිංහල දෙමළ හා මුස්ලිම්වරුන් ඇතුළු ලන්ඩනයේ සිටින ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් ඊට සහභාගී වූහ. ලන්ඩන් නුවර ඩවුනින් විදියේ අගමැති නිල නිවස ඉදිරිපිට මේ විරෝධතාවය පැවැත්වණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උද්ඝෝෂණය කරන්නේ ඇමෙරිකාවේ ජනාධිපති පත්කරපු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න එපා කියලද? නැතිනම් ලංකාවේ ජනාධිපති පත්කරපු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න එපා කියලද?