එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පසුගියදා ලන්ඩන් නුවරදී එම පක්ෂයේ එක්සත් රාජධානි ශාඛාවේ නිලධාරී මණ්ඩලය මුණගැසුණේය.
එකසත් ජාතික පක්ෂයේ නව වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් එක්සත් රාජධානියේ එජාපයේ තරුණ පෙරමුණ ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබා දුන් බවත් මේ පිළිබඳව එක්සත් රාජධානියේ එජාප ශාඛාවේ සභාපති හර්ෂ සිරිවර්ධන පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරකද පිටරටවල ඉන්න අයටත් චන්ද දෙන්න ක්‍රමයක් හැදුවොත්... නැත්නම් ඉතින් වැඩක් නැහැනේ මොනවා දුන්නත් ඡන්දෙන් පැරදි නම් (ස)
චව් චව්... ඕක හරියන්නේ නෑ (ස)
ලලිත් හිතන්නේ පිටරට ඉන්න ඔක්කොම යූ.එන්. පී. කියලද ? (ස)
අනේ මන්දා මට කියන්න මොකුත් නැහැ (දී)
ජනතාව කැමතිවෙන පක්ෂයට දාන්න.. කෝකට දැම්මත් එකයි..!(නු)
ඔහොම යමු පුතා....! වෙඩි තියයිද .... ඇන ගනීද ? (ස)
තිස්ස මහත්තයාට ස්තුති (දී)
මේ ශාඛාව යොදාගෙන ලංකාවට විරුද්ධව මානව හිමිකම් , කොටි හා වෙනත් බලවේග මෙහෙයවන්නත් පුළුවන් (ස)
පිට රටත් තියෙනවා නේද ශාකා (දී)
අදහස් දක්වපු ගොඩක් දෙනෙක්ගෙ දුපත් මානසිකත්වය ඉහින් කනින් බේරෙනවා! (නි)