වීසා අවසන් වීමෙන් පසු මහා බ්‍රිතාන්‍යයේ අනවරසයෙන් රැඳී සිටි ශ්‍රී ලාංකිකයකු ටෙස්කෝ එක්ස්ප්‍රස් සමාගමේ රැකියාවක් සඳහා ව්‍යාජ ලියැවිලි ඉදිරිපත් කළ බව ලන්ඩන් උසාවියකදී පිළිගත්තේය.මොහොමඩ් සෙයිදුන්ලා නම් වූ ඔහුට පැනවූ දඩුවම අවසානයේ ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිතය.
ලන්ඩනයේ නතර වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහු අනවසරයෙන් රැඳී සිටීමට උත්සාහ කළ බවත්, ඊට ඉඩ නොදෙන බවටත් ආගමන විගමන නිලධාරී ජේන් ලිවී කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීල්,රජ කාලේ ප්‍රවේනි දාසයන්ගෙන් වැඩගත්තු රදලයෝ කිවේ "රාජකාරිය" කියලා නමක් දැනටත් ලයිසන් ඕන. සුද්දෝ නාව නම් තාමත් ඇදුමක් රෙදි කාලි ඔතාන ඉන්න තිබුන පකිස්තාන් කාරයෝ වගේ. රදලයෝ විතරක් පිරුවට ඇඳ ඇඳ ඉදිවී. අම්මපා තාමත් කුල වාදෙට කඩේ යනවනේ.
චතුල, මොහමඩ් කෙනෙක් ඔයාගේ සහෝදරයෙක් වෙන්නේ කොහොමද . ඔයාගේ වැඩිහිටියෝ තිහාරියේ නැතිනම් අම්පාරේද හිටියේ? (නි)
මමත් ඔය හැමතැනකම තෙම්පරාදු වෙච්ච මිනිහෙක්. සුද්දන්ගේ කනින් රිංගනවා කියල හිතාගෙන හිටියට, එයාලා දන්නවා හැමදේම නොදන්නවා වගේ උන්නට. අපේ අය හොර බොරුවෙන් එහෙ රැඳෙන තරමට එයාලා කැමතියි. එතකොට තමයි අවශ්‍ය පරිදි නැටවිය හැකි වහල් රූකඩ ලැබෙන්නේ. (නි)
අපරාදේ මෙහෙ නම් එන්න එපා වැඩක් නෑ. (ස)
සිංහල දේශීය රාජකාරි ක්‍රමය තුල හොර, බොරු, වංචා, පාදඩකම්, දුෂණ වලට ඉඩක් නැහැ. එහෙම කලොත් අඩු කුලයට දානවා. ඒ හැර පාකිස්තානු ජාතික ඇඳුම කැතනම් අපේ ජාතික ඇඳුමත් ප්‍රතික්ෂේප කරන්න. (නි)
මෙහෙ ඉන්න තරමක් හොර ලිපි හදාගන ඉන්නේ.සුද්දන්ගේ කන් වලින් රිංගන්න ලංකාවේ අය දන්නවා. (නි)
නීල් වන මමත් බ්‍රිතාන්‍ය නමක් තියෙන කෙනෙක්. නමුත් සුද්දෝ අපේ රටට ආවෙ අපිව යටත්කරගෙන පාලකයෝ හැටියට. අපි රට යන්නේ බැලමෙහෙවර කරන සේවකයෝ හැටියට. ලංකාවේ ගැහැණු අරාබියේ නිවෙස්වල වහල් මෙහෙවරෙහි යෙදෙනවා. පරංගි යටත් විජිත වූ ලංකාව, පිලිපීනය තමයි අරාබි නිවෙස්වලට කාන්තාවන් යවන්නේ. විදෙස්ගත ශ්‍රමිකයන් උපයන විදේශ විනිමයෙන් ආණ්ඩුව රට පාලනයකරනවා. මේවට උඩගෙඩි දෙන්නේ යටත් විජිත වහල් මානසිකත්වයෙන්. (නි)
සුද්දෝ අපේ රටට ආවෙ අපිව යටත්කරගෙන පාලකයෝ හැටියට. අපි රට යන්නේ එයාලා ගාව බැලමෙහෙවර කරන වහල්ලු හැටියට. ලංකාවේ ගැහැණු අරාබියේ වලන් හෝදනවා. වහල් ශ්‍රමිකයන්ගේ විදේශ විනිමයෙන් රට පාලනය කරනවා. මේවට උඩගෙඩිදෙන්නේ යටත්විජිත වහල් මානසිකත්වයෙන්. (නි)
පොඩ්ඩක් හොයලා බැලුවා නම් හොඳයි. මෙයත් මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ලංකාවට විරුද්ධව නොබෝදා පැවති උද්ඝෝෂණයේ ජිහාඩ් කල්ලි කාරයෝ එක්ක හිටපු කෙනෙක්ද කියලා? (නි)
මෙයා කියලා නැහැ ලංකාවේ මුස්ලිම් මිනිසුන්ට ගහනවා කියලා එය අගේ කොට සලකමු. බෞද්ධයකු වන දලයි ලාමා තුමා නොසොයා කරන ප්‍රකාශ අතර මෙතුමා වීරයෙක්.(නදී)
කවුරු වුණත් අපේම ලාංකිකයෙක්නේ. කමක් නැහැ සහෝදරයා. (නි)
ලාංකිකයින් විදෙස් රටවලට සංක්‍රමණය වීමට මෑත කාලයේ බිහිවූ සියලුම රජයන් වගකිවයුතුයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා ජීවන තත්වය සැම කෙනෙකුටම එකහා සමානව භුක්ති විදිය හැකි තත්වයක් උදා නොකර මෙවැනි සිදුවීම් වැළක්විය නොහැකි.(නදී)
ඔය නීල් කියන කෙනාගේ නමට මුදියන්සේ කෑල්ලක් එනවද? නැත්නම් අත්තා රදලයෙක්ද? වැදවසම්වාදෙට තාමත් හුලන් ගහන්න හදන්නේ මොකෝ. (නි)
අනේ නීල්, සුද්දෝ නාවා නම් තාමත් කුලවාදෙන් අපි බැට කනවා. උඩුකයට ඇදුමක් අදින්නත් බැරි වැඩවසම් ක්‍රමේකට මොකට හුරේ දානවද? බෙරවායෝ,රෙදි අපුල්ලන්නෝ,මුක පනික්කියෝ වගේ තානාන්තර හදලා රදලයෝ වැඩ ගත්තේ.අපේ රටේ උදවිය කළේ සුද්දෝ යනකන් ඉදලා කුලවාදේ වෙනුවට පන්තිබේදේ පටන් ගැනීම (නි)
සුද්දන්ට යටත් වුණාට පස්සේ ලංකාවේ මිනිස්සු රස්සාවල් කරන්න ගිහින් ලෝකෙ පුරාම නන්නත්තාර වෙලා. ඉස්සර අපේ තිබුනේ රට වෙනුවෙන් සේවය කරන රාජකාරි ක්‍රමය. (නි)
යුරෝපයේ සෑම රටකම මේ වගේ හොරට ජීවත් වන අය සිටිනවා, හොරෙන් රැකියාවක් කර මුදලක් සොයා ගැනීමට. ලංකාවේ රැකී රක්ෂා හිඟය සහ වර්තමාන තත්වය නිසා තමයි ඔහොම වෙන්නේ (නි)
රිස්වාන් ගේ තාත්ත ද සෛනුදුලගේ ගෙදර විදුලි බිල ගෙවන්නේ.?(නදී)
අපේ කට්ටිය ලොකේ කොහේ ගියත් නම තියලයි එන්නේ.විසා එක ඉවරයි නම් කලින්ම එන්නයි තිබුනේ.එකනේ කියන්නේ තන්හාව නසී කියලා.(ස)
නමේ හෑටියට මුස්ලිම් සහෝදරයෙක් වගේ මෙහෙ ඈවිත් රෙදි කඩයක් වත් දාගන්න, ඒත් ගල් ගෑහුවොත් කඩේට, ඊට වඩා හොඳයි හොරෙන් ඔහෙට වෙලාම ඉන්න.(ස)