ලෝක දේශපාලන ඉතිහාසයේ මෙන්ම, 1917 සමාජවාදී විප්ලවයෙන් පසු රුසියාවේ නව සමාජ හා සංස්කෘතික පරිච්ඡේදයක් ආරම්භ කළ වැල්ඩමීර් ලෙනින්නේ මෘතදේහය, රුසියා මෙන්ම ලෝක වාසී සංචාරකයන්ට ද රතු චතුරස්‍රයේදී දැකබලා ගැනීමට ක්‍රෙම්ලීනය දැන් අවස්ථාව උදාකර දී තිබේ.
රතුනායකයාගේ මෘත දේහය 2012 දී හදිසියේම ප්‍රදර්ශනය කිරීම අත්හිටවූයේය.
මෙහිදී බටහිර මාධ්‍ය පැවසුයේ එය භූමදානය කර ඇති බවයි.
එහෙත් එය මුසාවක් බවට අද පත්ව ඇත.
ක්‍රෙමිලීනය පවසා සිටියේ ඉතා වැදගත් අලුත්වැඩියා හේතුවෙන් ලෙනින්ගේ මෘත දේහය තැන්පත් කර තිබූ ගෝළාකාර ගොඩනැගිලි ශිඛරය වසා දැමූ බවයි.
රුසියාවේ වෙසෙන ක්‍රිස්තියානි මූල ධර්මවාදී සංවිධානයක් යෝජනාකර ඇත්තේ ලෙනින්ගේ මෘත දේහය ප්‍රදර්ශනය කිරීම නුසුදුසු බවයි. එය භූමදානය කරණ ලෙසත්ය.
වසර 90කට ආසන්න කාළයක පටන් කෞතුක වටිනාකමක් උසුළන දෙස් විදෙස් සංචාරකයන්ගේ ගෞරවයට හා ආකර්ශනය ලබන, ලෙනින්ගේ මෘත දේහය යම් අයුරකින් ඉවත් කිරීම සිදුවිය යුත්තේ ජනතා කැමැත්ත මත බව ජනාධිපති වැල්ඩමීර් පුටින් ප්‍රකශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා රුසියාව තිබුන විදියට ඒ කාලයට ලෙනින්ගේ දර්ශනය තුලින් රුසියාව දියුණු වුණාට, අද කාලයට මේ දර්ශනය ඔබින්නේ නැහැ. (නි)
ඔහු වීරයෙක් ඒත් ඒ ක්‍රමය ලංකාවට ගැලපෙන්නෙ නෑ. (ස)
ඩී.එන්.ඒ. අරගෙන නැවත ලෙනින් කෙනෙක් හදමුද? (නි)
ජයවේවා
සේරම්, ඔබ සමාජවාදය ගැන දන්නේ මොනවද? (නි)
සමාජ සාධාරණත්වය ගැන දන්නා කවුරුත් මොහුත් සමග සිටිනවා (නි)
මට කුරුනේරු අහුවුනොත් සරනේරුවක් කරලා දොරට හයි කරනවා (නි)
මොකාද මේ කුරුනේරු? මුතුකුඩගේ සහෝදරයෙක්වත්ද ? (නි)
කුරුනේරු නමින් ඉන්න කෙනා මොනවද මේ කියවන්නේ.එයත් අර ලෙනින්ගේ දේහය භූමදානය කරන්න කියන කට්ටියේ කෙනෙක්ද? (නි)
කුරුනේරු, ඔබ කොහොමද කියන්නේ බුදු හාමුදුරුවෝ හින්දි කියලා. බොරු මුසාවාද කියලා මෝඩවෙන්න එපා. කොටි හින්දි ත්‍රස්තවාදය විනාශ කළ බව කවුරුත් දන්නවා. (නි)
ලෙනින්, ඔබ සදා අමරනීයයි. මේ වගේ අය නැවත බිහි වීම සැකසහිතයි (නි)
කුමාර් ට පිස්සු හැදීගෙන එනවා වගේ (නි)
රුසියානු වෛද්‍ය ක්‍රමය කොතරම් දියුණූද යන වග මම පැහැදිලිව දැකගත්තා (නි)
අපිට බැරිද අද හෙටම ඉක්මනටම අපේ අයවත් මේ වගේ සංරක්ෂණය කරන්න? (නි)
සමාජවාදය ගරුකරන උතුම් නායකයෙක්. මිනිය ලංකාවට ගේමුද ? (නි)
පුටින් ගේ බහින කලාව වහගන්න ලෙනින් ගේ මිනිය එලියට අරන්.(නදී)
ලෙනින් එදා යුගයට අවශ්‍ය දේ කලා, ඒක හරි. නමුත් අපේ රටේ කවදාවත් රුසියාවේ තිබුන දරුණු වැඩ වසම් ක්‍රමයක් මෑත ඉතිහාසයේ අපේ රටේ තිබුනේ නැහැනේ. අපේ මෝඩ රතු සහෝදර වරු අවුරුදු සියගානක් පරණ මොඩල් එකක් බලෙන් මේ රටට සවිකරන්න හදපු නිසානේ මේ තරම් විශාල අපරාදයක් උනේ.(නදී)
බුදුහාමුදුරුවන්ගේ නමින් උතුරේ මිනිස්සු ලක්ෂ ගානක් මැරුවේ. ඒක බුදුන්ගේ ධර්මේ වැරැද්දද?(නදී)
අද අමනයනව පල් හොරුන් වීරයන් සේ පිළිගන්නා ලොවකට ලෙනින්ලා උන්මත්තකයන්ය, දේශ ද්‍රෝහීන්ය. (නි)
ලෙනින්, මේ ලොව පවතිනතුරු ඔබ අමරනීයයි. (ස)
ලෝකයේ මිනිසුන් බිලියනයකට පමණ මරණය ගෙනා මේ පව්කාර ධර්මය පතුරවපු අයගේ මිනී ප්‍රදර්ශනය කරලා මොන පලයක්ක්ද ? (නදී)
අර සහෝදරවරු මේවගේ මිනිසුන්ගන හරියට නොදැන කරන අමන කම් ඔහුගේ නමින් අනේ මෝඩරාල.(නදී)
කලින් කලට ලෝකයෙ පහල වුණු, පහල වෙන ශ්‍රේෂ්ඨ නායකයින්ගෙන් එක්කෙනෙක්. (ස)
සමාජවාදය ගරුකරන උතුම් නායකයෙක්. (නි)
අද කාලයට අවශ්‍ය නායකයෙක්. නමුත් වර්තමානයේ වෙසෙන අමන මිනිසුන්ට එච්චර වාසනාවක් නැහැ.(නදී)
මෙසේ සංරක්ෂණය කරන්නේ ශ්‍රේෂ්ට මිනිසුන්. අපේ රටට මෙවැනි දේ බෝ නොවේවා! (නි)
බටහිරයෝ කවදාද ඇත්තක් කිවුවේ. හරිදෙයක් කළේ. (නි)
මෙන්න නියම දෑ හිතකාමී නායකයන් සදාකල් අමරණීයයි.(නදී)
ආය මේ ලෝකෙ විනාශ වෙන කම්ම ඔබ වැනි ශේෂ්ඨයෙක් බිහි වෙන්නෙ නෑ.(නදී)