මත්තේගොඩ සිට යතුරුපැදියෙන් වාද්දුවට ගංජා තොගයක් ගෙන ගිය බව කියන හමුදා ලාන්ස් කෝප‍්‍රල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය කියයි. ඔහු තණමල්විලින් ගංජා ගෙන එන්නෙකු දැයි සොයා බලන බව ද පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මොන ප්‍රශ්නයක්ද, වෙනදට කුඩු බෙදා හරින කට්ටිය එක්ක බලනකොට. (නි)
අද දවසට මෙහෙම දැක්ක දෙවැනි ප්‍රවෘත්තිය. අනේ මන්දා. (නි)
'ගංජා' කියන නම විතරයි කැත. ඕකේ තියෙන රසය දන්නවා නම් කවදාවත් පොලිසියෙන් අල්ලන්නේ නැහැ. (නි)
අනේ මලේ, මොනවද මේ? මලක් ගෙනිච්චත් ප්‍රශ්න. මල් ටිකක් තිබිලා අහුවුණත් ප්‍රශ්න. අයියෝ! (නි)
තව ටිකක් දවස් ගියාම නිදහස් වෙයි. (නි)
දැන්නම් නිල ඇදුම් ඇදලා හිටියත් සියලු දෙනාවම පරීක්ෂා කළ යුතුයි වගේ නේද? (නි)
අමතර ආදායමකටත් එක්ක හොදයි. (නි)
යුද්ධයත් නැති එකේ කොල්ලන්ට කරන්න දේකුත් තියෙන්න එපායැ. (නි)
දැන් ඉතින් යුද්ධය තියනවයෑ? ඉතිං මොකෝ? (නි)
මෙහෙමත් රජයේ නිළකාරීන්. (අ)
ආමි එක නැති කරන්න එපා. (නි)
නරකද මොහු පිටරටට යවලා ඒකෙන් ආදායමක් ගන්න බැලුවානම්? (නි)
පඩි මදි නිසා කරන අමතර රැකියාවක් .අනේ අහිංසකයා කරුණාකරලා නිදහස් කරන්න...(ස)
උඩවලවෙන්නම් කිසි ප්‍රශ්නයක් නෑ....(ස)