පුත්තලමේ පැත්තකට තද වැසි සමග තද සුළං මහ වැසිත් සමග හමා ආ දැවැන්ත සුළගකින් මුන්දලම ප්රදේශීය ලේකම් බල ප්රදේශයේ නිවාස 10 කට 11 දින හවස හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි... 53 minutes ago
Y පිටිගල-මිලනෝ · 1 hour ago පාලකයිනි, ඔබලාට ලිබියාව, ඊජිප්තුව, සිරියාව වැනි රටවල් හීනෙන්වත් පෙනෙන්නේ නැද්ද?(නදී) Reply 0
Y ලලිත්-දෝහා · 1 hour ago ඔන්න. ජේ.වී.පී එකට කතාකරන්න දෙයක් ආවා. විපක්ෂෙ නම් එතකන් ඉන්නේ නැහැ. (නදී) Reply 0
Y ප්‍රසන්න · 1 hour ago මැතිවරණය කියන වචනය ඇහෙනකොටත් සමහර මැතිවරණ අපේක්ෂකයන්ට දැන්ම තියාම බඩ බුරුල් වෙනවා ඇති. (නි) Reply 0
Y සෙනා · 1 hour ago තිබුණා කියලා වැඩි වෙනසක් වෙන්නෙත් නැහැ..මිනිසුන්ටත් සල්ලි නැහැ.. අනික දැං ඕන කාලයක් ඉන්නත් පුළුවංනේ.. (නු) Reply 0
Y සිල්වා · 1 hour ago මහා මැතිවරණයක් තියන්න කලින් ඇමති මඩුල්ලට දැන්වීමක් පළමුව කරන්න අමතක කරන්න එපා. (ස) Reply 0
Y නදිත · 1 hour ago 2014 වසරේ ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන නමුත් මහ මැතිවරණයක් පැවැත්වේ. මහ මැතිවරණයක් පැවැත්වීමට හේතුවන්නේ සැලසුම් වලින් තොර සංවර්ධන කෙරෙහි ජනතා අප්‍රසාදය ගොඩනැගීම හේතුවෙන් කල්ඇතිව බලය අලුත් කර ගැනීමටය. එහිදී රජයේ ප්‍රබල ඇමතිවරුන් ගණනාවක් හිටපු ප්‍රබල නායිකාවක් හා එක්වී සංධානයක් ගොඩනගනු ඇති අතර එම නායිකාව පිළිබඳ ජනතා ප්‍රසාදයක් නැතත් එම සංධානයේ ශක්තිය මත ඔවුන් විසින් ආණ්ඩුවක් පිහිටුවනු ඇත. එහිදී නොසිතූ ලෙස ජනතා ප්‍රසාදය හිමිවන තරුණ නායකයකු ප්‍රබල ඇමති ධූරයකින් පිදුම් ලබා 2016 වසරේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය දක්වා ඉදිරියට ඒමටද ඔහුට හැකිවේ. එම තරුණ අපේක්ෂකයා 2016 ජනාධිපතිවරණයෙන් ජය ලබා රටේ යුක්තිය, ධර්මය සහ තිරසාර සංවර්ධනය අවංකව ඇතිකොට ශ්‍රී ලංකාදීපය ලෝකයේ සංවර්ධිත ධර්මද්වීපය බවට පත්කරනු ඇත. එකී නායකයා වර්තමාන දියසේන කුමාරයා යයි පවසනු ලැබේ. ( විචාර බුද්ධිය අවදි කරනු පිණිස ගොඩනැගූ මන:කල්පිතයකි).(නදී) Reply 0
Y ගාමිණී · 1 hour ago ඉන්දන මිල හිටපු ගමන් ඉහළ දැම්මේ මැතිවරණයක් ළඟ නොඑන නිසා වෙන්න ඇති...(ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද මේ කාලබලේ (දී)
ඒ පාර මොකද්ද (දී)
තිබ්බත් අපි බය නැහැ (දී)
චන්ද වලට සල්ලිවියදම් කරන්න එපා (දී)
බයවෙන්න එපා (දී)
නීතියට අනුව කවදාද තියන්න තියෙන්නේ (දී)
නදිත, ඔබගේ කතාව මනඃකල්පිත වුණත් ඉතාම හොද එකක්. (නි)
ඇත්තටම කවදාද තියන්න තියෙන්නේ (දී)
පාලකයිනි, ඔබලාට ලිබියාව, ඊජිප්තුව, සිරියාව වැනි රටවල් හීනෙන්වත් පෙනෙන්නේ නැද්ද?(නදී)
ඇතැමුන් කියුවේ (දී)
ඔබ තුමාම කියන්නකෝ කවදාද තියෙන්නේ කියලා (දී)
මොකද මේ හදිස්සියේ (දී)
ඔන්න. ජේ.වී.පී එකට කතාකරන්න දෙයක් ආවා. විපක්ෂෙ නම් එතකන් ඉන්නේ නැහැ. (නදී)
මැතිවරණය කියන වචනය ඇහෙනකොටත් සමහර මැතිවරණ අපේක්ෂකයන්ට දැන්ම තියාම බඩ බුරුල් වෙනවා ඇති. (නි)
ඒවා කොහෙද අපේ විපක්ෂ නායක තුමා එක්ක. පාරට බහියි. (ස)
කවදාද තියන්නේ (දී)
මට මතකයි ගියපාර ජනාධිපතිවරණය. මගේ පළමු චන්දය (දී)
ඇත්ත. දැන්ම කලබල විය යුතු නැහැ. (නි)
ඕනෙ නැහැ..!(නු)
ලබන ජනාධිපතිවරණය 2043...(ස)
තිබුණා කියලා වැඩි වෙනසක් වෙන්නෙත් නැහැ..මිනිසුන්ටත් සල්ලි නැහැ.. අනික දැං ඕන කාලයක් ඉන්නත් පුළුවංනේ.. (නු)
මහා මැතිවරණයක් තියන්න කලින් ඇමති මඩුල්ලට දැන්වීමක් පළමුව කරන්න අමතක කරන්න එපා. (ස)
තිබ්බොත් කතා දෙකක් නැහැ..!(නු)
මේ කියන ඒවා බොරු(නු)
මිනිසුන්ට කන්න නැතිව මැරෙන හැටි බලන දෙලෙදුකක් ඇති මේ ඔක්කොටම.(නදී)
2014 වසරේ ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන නමුත් මහ මැතිවරණයක් පැවැත්වේ. මහ මැතිවරණයක් පැවැත්වීමට හේතුවන්නේ සැලසුම් වලින් තොර සංවර්ධන කෙරෙහි ජනතා අප්‍රසාදය ගොඩනැගීම හේතුවෙන් කල්ඇතිව බලය අලුත් කර ගැනීමටය. එහිදී රජයේ ප්‍රබල ඇමතිවරුන් ගණනාවක් හිටපු ප්‍රබල නායිකාවක් හා එක්වී සංධානයක් ගොඩනගනු ඇති අතර එම නායිකාව පිළිබඳ ජනතා ප්‍රසාදයක් නැතත් එම සංධානයේ ශක්තිය මත ඔවුන් විසින් ආණ්ඩුවක් පිහිටුවනු ඇත. එහිදී නොසිතූ ලෙස ජනතා ප්‍රසාදය හිමිවන තරුණ නායකයකු ප්‍රබල ඇමති ධූරයකින් පිදුම් ලබා 2016 වසරේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය දක්වා ඉදිරියට ඒමටද ඔහුට හැකිවේ. එම තරුණ අපේක්ෂකයා 2016 ජනාධිපතිවරණයෙන් ජය ලබා රටේ යුක්තිය, ධර්මය සහ තිරසාර සංවර්ධනය අවංකව ඇතිකොට ශ්‍රී ලංකාදීපය ලෝකයේ සංවර්ධිත ධර්මද්වීපය බවට පත්කරනු ඇත. එකී නායකයා වර්තමාන දියසේන කුමාරයා යයි පවසනු ලැබේ. ( විචාර බුද්ධිය අවදි කරනු පිණිස ගොඩනැගූ මන:කල්පිතයකි).(නදී)
අපට නම් කොහොමත් එකයි... (ස)
ඉන්දන මිල හිටපු ගමන් ඉහළ දැම්මේ මැතිවරණයක් ළඟ නොඑන නිසා වෙන්න ඇති...(ස)