තේ කොළ ප්‍රවාහනය කළ ලොරියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම ගැලණිගම පිවිසුම අසලදී අද සවස 6.20 පමණ පෙරළී ගාල්ල සිට කොට්ටාව මං තීරුව අවහිර විය. දොඩංගොඩ පිවිසුමෙන් වාහන හරවා යැවිණි. ලොරියේ ටයරයක් පිපිරීම අනතුරට හේතුවයි. තුවාල ලැබූ රියැදුරා රෝහල්ගත කරනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕන එකක් වෙච්චාවේ කියලා අපි හයියෙන්ම යන්....
ඉතින් ටයර් එක චෙක්කරන්න තිබුණනේ.....
සීනි ලොරි, වතුර ලොරි මග.ටිකක් බොන්න පුළුවන්ද?