ලොව විශාලතම ජාතික කොඩිය රුමේනියාව නිර්මාණය කර තිබේ. එහි දිග මීටර් 349. 4 ක් වන අතර එහි පළල මීටර් 226. 9 ක් වේ. මෙය මෙතෙක් ලෝකයේ නිර්මාණය වී ඇති විශාලතම ජාතික කොඩිය බව විචාරකයෝ කියති.
ලොව විශාලතම ජාතික කොඩිය රුමේනියාව නිර්මාණය කර තිබේ. එහි දිග මීටර් 349. 4 ක් වන අතර එහි පළල මීටර් 226. 9 ක් වේ. මෙය මෙතෙක් ලෝකයේ නිර්මාණය වී ඇති විශාලතම ජාතික කොඩිය බව විචාරකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ හොඳම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තියෙන්නේ කොහෙද? (දී)
හොදයි නේද
මේකට නම් ඉඩ දෙන්න බැහැ. අපි කොහොමද කාටවත් දෙවැනි වෙන්නේ? චීනෙන්වත් ආධාර අරන් අපි හදා ගන්න ඕනෑ ලොකුම ජාතික කොඩිය. (නි)
අපේ සිංහ කොඩියත් මේ වගේ හැදුවනම් කොහොමද?මේක මහා ලොකු දෙයක්ද? (ස)
මේක ලංකාවේ කළා නම් අපි ජාතිවාදීන් වෙනවා වෙනවාමයි (නි)
දැන් අපේ අය ඊටත් වඩා ලොකු එකක් හදන්න බලයි. (ස)
මෙවැනි දෙයක් කිරීම අගය කළ යුතුයි. (නි)
කෝටි කීයක් ගියත් කමක් නැහැ, සෙකන්ඩ් වෙන්න හොද නැහැ. ගහමු අපිත් මීට වැඩිය ලොකු එකක් (නි)
විචාරකයෝ කිව්වට වැඩක් නෑ ගිනස් එකෙන් කියන්න ඕන.(ස)
මේක ගිනස් පොතට යන්න තරම් දෙයක්ද? පාට තුනෙන් රෙදි පීස් අරගන මීටර් 1000ක් උනත් මුට්ටු කරන්න බැරිද? මටත් පුළුවනි. සිංහ කොඩිය නම් බැහැ. (ස)
ඒ වුනාට රුමේනියාවට ලෝකේ හොඳම ආණ්ඩුව නැහැනේ. (නි)
ඔව්වත් කොඩිද යාලුවා :D (නි)
කියන්නත් දුකයි. අපේ ජාතික කොඩිය හදන්නේ චිනේ. තවත් මොන කතාද. (නි)
රන්ජනී, ඔය හරියටම හරි. තව කොඩි තියනවා පාට දෙකේ ඒවත්. නමුත් අපේ කොඩියේ වැඩ ගොඩක් නිසා අමාරුයි. (නි)