ලබන 25 වැනිදා යෙදෙන වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ අවට වෙසක් කූඩු වලින් පිරී පවති.
රුපියල් සියයේ සිට ඉහළ මිල ගණනන්වලට වු විවිධ නිර්මාණ කිරුලපන ,නාරාහේන්පිට,රාජගිරිය හා පිටකොටුවේ බහුලව දැකිය හැකිය.වෙසක් වෙස් මුහුණුද විකිනීමට ඇත.
ලබන 25 වැනිදා යෙදෙන වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ අවට වෙසක් කූඩු වලින් පිරී පවති.
රුපියල් සියයේ සිට ඉහළ මිල ගණනන්වලට වු විවිධ නිර්මාණ කිරුලපන ,නාරාහේන්පිට,රාජගිරිය හා පිටකොටුවේ බහුලව දැකිය හැකිය.වෙසක් වෙස් මුහුණුද විකිනීමට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෝන්ගේ කියමන මම අනුමත කරනවා.(නදී)
ඇත්තටම බුදු හාමුදුරුවෝ වෙසක් කුඩු හදන්න කිව්වද? තොරන් ගහන්න කිව්වද ? මම දන්නේ නැති නිසයි අහන්නේ (නි)
බුද්ධිමත් ප්‍රතිචාර එකයි මම දැක්කේ. අපොන්සු මහත්තයට මගේ ස්තුතිය. (නි)
රටේ බුද්ධාගම විනාස වෙන්නේ වෙස්මුහුණු වෙළෙන්දෝ නිසාද නැතිනම් බුද්ධාගමට අනුව ජීවත් වෙන්නේනැති බොරු බෞද්ධයෝ නිසාද? (ස)
මම වැරද්දක් දකින්නේ නෑ. ඉස්සර අපිත් පුදුම සතුටක් වින්ද මූණක් දාගෙන රෑට ඇවිදලා.(ස)
අනේ මිනෝලි ශ්‍රී ලංකාවේ බෞද්ධයෝ සර්පයෝ ගිලිනවා ඔයා දැක්කාද?(අ)
වෙසක් = වෙස් අක් (මුහුණ) ඉතින් මොකද වෙන්නේ වෙස් මුහුණු දාපුවාම වෙසක් එකටෙ? මොකද බුදුහාමුදුරුවෝ වෙසක් කුඩු හදන්න කියලා එහෙමත් කියලා තියෙනවද... (නි)
මේක අද ඊයේ පටන් ගත්ත වෙළදාමක් නෙමෙයි. මොකද මේවා ගෙන්වන මිනිහත් දන්නවා ලංකාවේ බෞද්ධයෝ කියන්නේ යක්ෂයා එක්ක ජීවත් වෙන යක්ෂ අදහස් තියෙන, සර්පයින්ව ගිලින, මුදලට දරුවන්ව විකුණන, මානසික අසහනයෙන් සපිරි, පෝයට විතරක් පන්සල් යන සිල් ගන්න ලෝකේ උතුම්ම බෞද්ධයෝ කියලා. වෙන කිසිම ආගමක මේ විදියට කරනවද? (නි)
වෙසක් වලට මේවා අයිති නොවන හෙයින් බෞද්ධයෝ දුක්විය යුතු නැහැ (නි)
අසාද් එහෙම කියන්න එපා. ඒ අමාත්යාංශේ ඕන තරම් ඉන්නවා මොලේ තියෙන අය. දැන් ඔය දන්සල් පටලැවිල්ලක් එහෙම ඇති වුනේ නිකම්ද? ඒ ගොල්ල ඉඳගෙන ඉන්නේ මොකක් උඩ කියලද හිතන් ඉන්නේ? (නදී)
මේ වෙස් මුහුණු චීනයේ හදපුවා. හදන්නේ ඇමෙරිකාවේ හැලොවීන් කියන උත්සවයට. එදාට හැමෝම වගේ වෙස් මුහුණක් පළඳිනවා. ඒවා විතරක් නෙවෙයි නත්තල් ගීතිකා වල අනුවාදන තියෙන සැරසිලි බොහොමයක් වෙසක් වලට පාරෙ විකුණනවා මම දැකල තියෙනවා.(නදී)
මේ මුණු වලට තරහා යන්නේ තමන්ගේ මූණු කොපි කරලා ඒවා හදලා තියෙන්නේ කියලා හිතාගෙන.පව් නේද? (නි)
විතානගේ , ජෝන් බුද්ධාගමේ නෙමෙයි. ඒක නිසා ඒවා ගණන් ගන්න එපා.වෙසක් එක කියන්නේ අපේ බුදු පියාණන්ගේ තෙමගුලයි.එදාට වෙස් මුණු දාගෙන ඉදලා හරියන්නෙ නැහැ. එදාට පින්සිදු වෙන වැඩ කරන්න ඕනෑ. පින් සිදුවෙයි බුද්දාගම විකුනන්න එපා.බොදු බලසේනාවේ අවධානය පිනිසයි. (නි)
ඔක්කොම හෙණ පැනි වරකා ගහටලු. අනෙක් ජාතින් තම තමන්ගේ ආගමික උත්සව ලස්සනට කරනවා. සිංහල ජාතියටත් බුදු දහමටත් තමා අනන්‍යතාවයක් නැත්තේ. මාතෘකාව ලංකාව. තහනම් වචනය සිංහල බෞද්ධාගම. එක එක්කෙනාට කැමති කැමති විදියට බුද්ධ වචනය නිර්වචනය කරනවා. සමහර හාමුදුරුවරු දෙසන බණ අහනකොට පිස්සු හැදෙනවා. විග්‍රහයන්හි කිසිම ප්‍රමිතියක් නැහැ. එක ප්‍රසිද්ධ හාමුදුරු නමක් දෙසා සිටියා පිළිම වලට වැන්දට නිවන් දකින්න බැහැ කියලා. දේශනාව අවසන මට දැනුනේ හාමුදුරුවෝ මුස්ලිම් ද කියලා. ඒ වගේ හාමුදුරුවරු කියාවි බුදු හාමුදුරුවෝ වෙස් මූනු දාන්න හෝ විකුනලා සල්ලි හොයන්න එපා කියලා නැහැ කියලා. ඉතින් ප්‍රමිතියක අවශ්‍යතාවය දැඩිව සලකා බැලිය යුතු වෙනවා. (නි)
බොදු බල සේනාවේ වැටලිම පිනිසයි.(නදී)
මහේෂ් ඔබේ කතාව හරි, මේවා රටට ගේනකන් දැක්කේ නැද්ද? වෙලා තියෙන්නේ බුද්ධ ශාසන අමාත්යංශය තියෙන්නේ බුදුදහම ගැන බලන්න නෙවේයි. ඒක තියෙන්නේ ලාෆින් බුද්ධ විකුනන්න.(නදී)
මේවා නැත්නම් වෙසක් කොහින්ද? පන්සලකට ගියත් දකින්න තියන්න අමුතු දේවල්. යක්කුත් එක්ක ඉන්න හොද නම් මුණු දැම්මම ඇති වරද මොකක්ද?? (ත)
වෙසක් 25 වෙනිදට ගියාද.....?(නදී)
බුද්ධ ශාසන අමාත්යංශයේ මොලේ ඇති එකෙක් වත් ඉන්නවද?(නදී)
තහනම් කරන්න ඉක්මනට. ඕක වසංගතයක් වේවි ඉස්සරහට. වෙසක් වල තියෙන අසිරිය මේවයින් නැති වෙනවා. (නදී)
ඉස්සරනම් ලස්සන වෙස් මුහුණු තිබ්බේ. දැන් ඉතින් කාගේත් මුහුණු වෙනස් වෙලානේ. ඕව වෙනස් වෙන ලෝකේ හැටියට හදන බිස්නස් මුහුණු. නිල්,කොළ,රතු,කහ පක්ෂය පාට හරි කෙනකුට දාගන්න.(නදී)
බෞද්ධ රටේ බෞද්ධ කම විකාරයක් වෙන විදියට දේශපාලකයෝ රටම විනාශ කරලා.(නදී)
මේවා හදන්නේ ලංකාවේ නෙමේ. ඒක නිසා මේවා රේගුවට පෙනුනේ නැද්ද ? බුද්ධ ශාසන අමාත්යංශය රේගුව දැනුවත් කලාද ? තනිකර ප්‍රෝඩා කාරී සමාජ තත්වයක අපි ජිවත් වන්නේ. ඔලු දෙකේ චරිත සිටින බුද්ධ ශාසන අමාත්‍යංශය අන්තගාමින්ගේ පාරාදීසයක් වෙලා. (නදී)
බලාගෙන වෙස් මුහුනු දාගෙන ගියොත් වේවෑල් වලින් පාරට ඈවිත් ගහනවලු.(නදී)
වෙසක් දිනයෙන් කියවෙන්නේ උතුම් තෙමගුල ගැන මිස යක්ෂයන් ගැන නොවේ. යක්ෂ මුණ ඇති වෙස්මුහුණු මොකටද මේ ?(නදී)
හැම වර්ෂයක් පාසාම තියෙන දෙයක්. සේනාව දැක්කනම් වේවැල් පහර කන්න වේවි.(නදී)
වෙසක් පෝයට මුණු මොකටද ? වෙස් ,වෙසක් දෙකක් බව තේරුම්ගන්න මේ ඔක්කොම සාක්කුවට විදින ක්‍රම.(නදී)