ඉරිදා (12) තමිල්නාඩුවේ පැවැත්වෙන ඊලාම් සමුළුවට යාමට අද සවස් වනතුරුත් වීසා නොලැබුණු බව නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න කියයි. අවශ්‍ය සියලූ ලියකියවිලි බාරදුන් බවත් වීසා නොලැබුණොත් ඊට සහභාගි විය නොහැකි බව තමිල්නාඩු මහ ඇමැති කරුණානිධිට පැවසූ බවත් ආචාර්ය වික‍්‍රමබාහු කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීසා නොලැබේවා (අ)
එයාට විසා දෙන්නම එපා. මේ රට පවා දෙන හදනවා (අ)
අපායට යන්න වීසා දුන්නානම් හොඳයි (අ)
රට පාවා දෙන අය ඔය ඉන්නේ
මොහුට ලංකාවේ වීසා නැති කරන විදිහක් හොයමුද? (නි)
අමතක කරන්න එපා, අපේ ජාතියේ, ශිෂ්ටාචාරයේ පියා ලෙස සැළකෙන 'දුටුගැමුණු මහා රජතුමාට' අහස උසට රුවන්වැලි සෑය , මිරිසවැටිය ගොඩනගපු එකට මෙයා වරක් කිව්වා "ගඩොල් මෝඩයෝ" කියලා. ඒ ගැහුවේ අනාදිමත් සිංහල බෞද්ධ උරුමයට, අපේ ශ්‍රේෂ්ඨත්වයට. "බල්ලෝ බිරුවට කදු පාත් වෙයිද" අපේ මොකෝ? (නි)
දහසක් බලාපොරොත්තු තියාගෙන පාරට බහින්න හැදුවා විතරයි. ඒකටත් හෙනහුරා පාත් වෙන්නයි යන්නෙ. (නි)
තමිල්නාඩුවට එයාට වීසා දෙන්නම එපා. (නි)
ඊලාම් කාරයන්ට ඕනෑ මුලින්ම උතුරු නැගෙනහිර අල්ලගන්න. ඊට පස්සෙ එහේ ඉන්න බුරුතු පිටින් උතුරු නැගෙනහිරට ඇවිත්, ඊළඟට දකුණට ගහලා, අප සැම මරලා මුලු රටම අල්ලාගන්න. ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න මේක හිතන්නෙ නැත්තේ ඇයි? (නි)
අහවලා ගිය තැනට යන්න තමයි වීසා දෙන්න ඕනේ. (නි)
මේ වගේ අය රටට බරක් හැටියටයි මම නම් දකින්නේ. (නි)
එයාට යන්න වීසා හදල දෙන්නේ නැත්තෙ ඇයි? (නි)
මේ වගේ අයට ඉන්න පුළුවන් එකම රටත් ලංකාවයි. මොහුට කවදා හෝ ස්වභාව ධර්මයාම දඩුවම් ලබාදෙයි. එතෙක් අපි බලා සිටිමු. උගත්කමින් හම්බකරගෙන ජීවත්වෙන එක තමයි හොදම දේ. (නි)
වීසා නොලැබේවා ! (නි)
මෙහෙමවත් දෙයක් වුණේ නැත්නම් අපි මෙතුමා ගැන දන්නේවත් නැහැනේ. (නි)
මෙයට වීසා දෙන්නනේ තිබුණේ. (නි)
ඔහොම ගියොත් වීසා විතරක් නෙමෙයි, තව මොනවා නැතිවෙයිද දන්නේ නැහැ. (නි)
ඇයි මේ රටට විනකරන දේශද්‍රෝහීන් සමග එකතු වෙන්න හදන්නේ? (නි)
කවුද දන්නේ නැහැ මෙතුමාට මේ නම දැම්මේ? (නි)
ඉතිං වීසා දීලා එහෙම ඉන්න කිව්වනම් හරිනේ. (නි)
වීසා නොලැබේවා! (නි)
රටින් පිටුවහල් කළා නම් හරිනේ. (නි)
මෙතන අදහස් පළ කරපු අයට තේරුමක් නැතුවා වගේ මොකද්ද ප්‍රජාතත්‍රවාදය කියන්නේ, මොකද්ද මානව අයිතිය කියන්නේ, මොකද්ද නිදහස කියන්නේ කියලා.මෙයා කරන්නේ නීති විරෝධී දෙයක් නම් ඒකට නීතියෙන් දඬුවම් දෙන එකනේ තියෙන්නේ. (නි)
මේ ලංකාවේ කෙනෙක්ද? (නි)
ඔය වීසා එක දීල එයාව යවන්න. මෙහෙම අය අපේ රටට එපා. ලුම්බිණි, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ වීසා දෙන්නේ ලංකාවෙන්ද? ඔයා ඉගෙන ගත්ත කෙනෙක්ද? (නි)
ඉතිං එහේම ඉන්න කිවුවා නම් ඉවරනේ. (නි)
ඔහොම ඉන්නකෝ. තව ටික දවසකින් වීසා ලැබෙයි. (නි)
අපේ සිංහලය තමිල්ණාඩුවට දෙන්නවද්ද හදන්නේ? (නි)
මෙවන් ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති එකම රට ලංකාවයි. (නි)
ඊලාම් සමුළුවට යන එක පාවාදීමක් විදිහට දකින්නේ ඉතින් වැඩි දුර හිතන්න බැරි අය තමයි. ඔය වගේ කට්ටියම තමයි 70 අග ගණන්වල, 80 මුල ගණන්වල උතුරේ දෙමළ තරුණයන් එක එක ඉල්ලීම් මුල්කරන් පොඩි පොඩි ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වෙනකොට, කියන්න ඇත්තේ, අහන්න එපා මුන් කියන දේ, ගහලා දාන්න කියලා. ජේවීපී තරුණයන් ගැනත් ඒ ටිකමයි. එතනට ගිහින් ඒ අයගේ සමුළුවට සහභාගි වෙන එක ත්‍රස්තවාදයට අනුබල දීමක් නෙවෙයිනේ. ඊලම ත්‍රස්තවාදයෙන් දිනාගන්න හදපු එක වැරද්දක් වුණාට, ඒක සාමකාමීව දිනාගන්න හදන එක වැරැද්දක් වෙන්නෙ නැහැ. දෙනවද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. (නි)
ලුම්බිණි කතා කරන්නේ පොතේ දැනුමෙන්. (නි)
වීසා විතරක් නොවෙයි, ඔය පාරේ ගියොත් තවත් බොහෝ දේවල් නැතිවෙයි. (නි)
එයාලගේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න අපේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස බිල්ලට දෙන්න බැහැ. (නි)
ලුම්බිණි, මෙතන තියෙන්නේ නීති විරෝධීකමක් නොවෙයි. සමාජ විරෝධීකමක්. (නි)
සිංහලයෙක් ගිහිල්ලා සිංහලයන්ට විරුද්ධව කතා කරන්න? එයාට යන්න දුන්නොත් අපි සිංහලයන් නොවෙයි. (නි)
ලුම්බිණිලා වගේ අය ඉන්නවා නම් අපිටත් පුලුවන් කාඩ්බෝඩ් වීරයන් වෙන්න. (නි)
වීසා එක අවලංගු කරන්නයි වටින්නේ. (නි)
ශ්‍රී සර, කාටවත් මේ රටෙන් 2/5ක් දෙන්න අපි ලැහැස්ති නැහැ. (නි)
ශ්‍රී සර, වැඩිදුර හිතන අය තමයි මෙය පාවාදීමක් ලෙස දකින්නේ. කුඩා පැළය තමයි අනාගතයේදී මහා වෘක්ෂයක් වන්නෙත්. (නි)
පව් අනේ එයා....(ස)
එතුමාට යන්න අවස්ථාවක් ලැබුණා නම් තමයි හොද.මොකද ලංකාවේ යථා තත්ත්වය සමුළුවේදී පැහැදිලි කරන්න පුලුවන්නේ. (නි)
ශ්රී සරලා වගේ හිතන තවත් දෙතුන් දෙනෙක් හිටියානම් මෙලහකටත් අපි යටත් විජිතයක් වෙලා ඉවරයි. (නි)
රජකාලේ දඩුවම් දෙන්න ඕන...(ස)
මෙයාට තමිල්නාඩුවේ පුරවසිකමම දුන්න නම් ඉවරනේ.. (වි)
මෙයාවත් සුදු වෑන් ඒකක ඒක්ක යන්න වෙයි වගෙ. නැතුව හරි යන්නෙ නෑ.(වි)
ඉන්දියාවට විස දීල ලංකාවේ විසා එක අවලංගු කරන්න යේ ලංකාවට එන්න බැරි වෙන්න (වි)
තමිල්නාඩු මහා ඇමැති ජය ලලිතානේ. වික්‍රමබාහුට ටිකක් හිතන්න බැරිද මන්දා. (නි)
මේ රටේ ඇති සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය ගැන තවත් සාක්කි මොකටද? ඇමෙරිකාව,එංගලන්තය, ඉන්දියාව වගේ රටක මේවගේ අයට රට බෙදන්න කතාකරන්න පුලුවන්ද?.(ස)
මෙතුමා එතනට ගිහින් අපි වෙනුවෙන් කතා කළොත්? (නි)
වීසා නෙමෙයි දෙන්න වටින්නේ. (නි)
ඔච්චර ඕකට දඟලන්න ඕනැයැ හොරෙන්ම මූහූදෙන් පැනල යන්න තිබුනනේ. එහෙමනෙ මිනිස්සු වැඩ කරන්නේ.(වි)
අපේ මිනිස්සු හරියට ඇත්ත දන්නේ නැහැනේ. (නි)
මෙවැනි පුද්ගලයන්ගේ අදහස් ජනතාව අතරට ගෙන යැමට ජනමාධ්‍ය විසින් ඉඩ ලබා නොදිය යුතුයි. (නි)
ශ්‍රීසර, ඔයා බාල දරුවෙක් වෙන්න ඕනෑ. නැත්නම් මේ වගේ බොළඳ දේවල් හිතට එන්නෙ නැහැ. අම්මගෙන් හරි තාත්තගෙන් හරි අහලා ඉගෙන ගන්න කොටි කියන්නෙ කොහොම මිනීමරු රැලක්ද කියලා.(නි)
අනේ මෙයාගේ ,,,,,,,,,,,,,,? (ස)
මොහුට විසා නොදුන්නට අපි පිකටින් එකක් කරමු ?(ස)
ප්‍රතිචාර දැක්වීමටවත් සුදුසු නැති කෙනෙක්..(ස)
වීසා නොලැබේවා..........(ස)
වීසා දීලා යවන්න. ඉන්දියාවෙම ඉන්න දෙන්න. (නි)
ඒක ඒ අයගේ නිදහස. (නි)
මගේ වීරයා මෙතුමායි. (නි)
සිංහල කොටි...(ස).
මුහුදෙන් යන්න බයයිද දන්නේ නැහැ නේද? (නි)
විස නෙවෙයි මෙයාගේ ඇඩ්රස් නැති කරන්න ඕනේ (දී)
වීසා දෙන්න හිතන්නවත් එපා (දී)
ජාතියේ පවට උපන් කෙනෙක් (දී)
වීසා නොලැබුණත් මොකෝ? පාඩුවක් වුණේ නැහැනේ. (නි)
ඉක්මන් කරලා අහවල් තැනට යන්න වීසා දෙන්න තැනක් ඉක්මනට හදන්න ඕනෑ. (නි)
ඉන්දියා තානාපති කාර්යාලයය දන්නවා මිනිහා කවුද කියලා (අ)
පුඵවන් නම් එයාගේ පුරවැසිභාවයත් නැති කරන්න. (නි)
මොකටද අනේ මේ මිනිහ ගැන මෙචර කමෙන්ට් දල තියෙන්නේ ? කතා කරන්න තරම් වටිනාකමක් මේ මිනිහගේ තියෙනවද ? (දී)
එකෙන්ම බ්ලැක් ලිස්ට් කලානම් ඉවරයි (දී)
තමීල් නාඩු ඊළම් වීසා දිලා එහෙම තියා ගත්තා නම් හොදයි නේද? (නි)
ඔහුට වීසා නොලැබේවායි මම ප්‍රාර්ථනා කරමි. (නි)
වීසා ලැබෙන්නම එපා. (නි)
කල කල දේ පල පල දේ (දී)
ඊළම දිය යුතුයි කියන මේගොල්ලන්ට පක්ෂ අයගෙන් මම අහන්න කැමතියි.. තමන්ගේ ඉඩමෙන් අඩි දෙක තුනක් අල්ලලා වැට ගහන්න අල්ලපු ගෙදර මිනිහාට දෙනවාද?කියලා..!! (නු)
වීසා දීලා යවන්න. ඉන්දියාවෙම ඉන්න දෙන්න .(ස)
ලංකාවෙ පුරවැසිභාවය නැති කරන්න ඕනෙ මෙහෙම අයගේ. මෙයා එදා කළ දේම තමයි අදත් කරන්නේ. (නි)
කරුණානිධි බලන් ඇති එනකං.....ඉක්මනට යවන්න ...(නු)
මෙයාට රටිං යන්න ඉක්මනට වීසා හදලා දෙන්න..(නු)
සුදු වෑන් එකකින් ඇවිත් වීසා දුන්නොත් ?? (ස)
අයියෝ මොකද උනේ (දී)
හු............ (දී)
පුලුවන්නම් තව පාරක් යන්න බලන්න (දී)
හු......හු............ ගියාද..... ගියාද..... ගියේ නැහැ ... (දී)
හොඳ වැඩේ.. (ස)
මෙයාව යවන්න ඕනැ අපායට. ලාංකියෙක් වශයෙන් එච්චර හොඳ නෑ. අපේ කෝල්ලෝ කොච්චර මැරුවද? (අ)
අපේ කොල්ලෝ පණපිටින් කොච්චර මරුවද කල්පනා කරන්න ඕනේ. (අ)
රටින් පිටුවහල් කරන්න ඕනේ (දී)
මරණවනම් පණපිටිං ඉන්න අය තමයි.. නැතිව මැරිච්ච අයව වරණවයැ??.(නු)
දෙන්නම එපා (දී)
පව් නැහැ ... (දී)
ඔහොම ගියොත් වීසා විතරක් නෙමෙයි, තව මොනවා නැතිවෙයිද දන්නේ නැහැ. (නි)
මෙයාගෙ නම වෙනස් කරලා කරන දෙයක් කරන්න..(නු)
මෙයා 89 ලංකාවෙ ඉන්න නැතිව ඇති... එහෙම හිටියං කොච්චර වාසනාවක්ද අපේ රටට?(නු)
බැරිද මෙයාට එහා ලෝකෙට වීසා එක හදලා දෙන්න...!!(නු)
තව පාරක් ට්‍රයි කරලා බලමුද (දී)
අනේ කාලේ වනේ වාසේ. (නි)
සාදු සාදු සාදු (දී)
තාම පුල්ලි මැකිල නෑ වගේ (දී)
මදැයි කොළා! (නි)