IMG-LOGO

2024 නොවැම්බර් මස 12 වන අඟහරුවාදා


වෝක්ස් වාගන් ලොක්කාට කෝටි 263ක බෝනස්

වසර 75ක ඉතිහාසයක් ඇති ජර්මනියේ වොක්ස්වාගන් මෝටර් රථ සමාගම මෝටර් රථ නිෂ්පාදනයේ නව වාර්තාවක් තබයි. 2011 වර්ෂය අවසන් වන විට මෝටර් රථ අසූතුන් ලක්‍ෂයක් නිපදවමින් ලොව වැඩිම මෝටර් රථ නිපැදවූ සමාගම බවට පත්විය. ජර්මනිය පුරා ඇති වොක්ස් වාගන් කර්මාන්ත ශාලාවන් හි සේවකයෝ අනූදහසක් වෙති. නව වාර්තාවත් සමග සියලූ සේවකයින් හට වර්ෂ අවසානයේ දී අතිරේක දීමනාවක් ගෙවිය. එක් සේවකයකු ලැබූ මුදල යුරෝ 7500ක් හෙවත් රුපියල් 1125000කි. වොක්ස් වාගන් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ මාර්ටින් වින්ටර්කෝන් ලැබූ දීමනාව යුරෝ ලක්‍ෂ 175ක් හෙවත් රුපියල් කෝටි 263කට ආසන්න මුදලකි. නිෂ්පාදන කළමනාකරුවකුට හිමි වූ මුදල් යුරෝ ලක්‍ෂ අසූවක් හෙවත් රුපියල් කෝටි 120කි. නිෂ්පදන කළමනාකරුවෝ අටදෙනෙක් වොක්ස්වාගන් සමාගමේ සිටිති.



අදහස් (0)

වෝක්ස් වාගන් ලොක්කාට කෝටි 263ක බෝනස්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දොස්තරට සුද්දයක් දුන් හතරක් හඳුනා ගනී:ජනඅරගල අපෙක්ෂිකාව සහ සැමියාට ඇප
2024 නොවැම්බර් මස 12 368 0

බම්බලපිටිය සම්බාන මධ්‍යස්ථානයට පැමිණි වෛද්‍යවරයෙකු බියගන්වා රුපියල් දස ලක්ෂ පහළොස් දහසක් ඔන්ලයින් ක්‍රමයට කොල්ල කෑ බව කියන සිද්ධියේ සැකකරුවන් සිව්


මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකගේ ඉල්ලීම විසි වේ
2024 නොවැම්බර් මස 12 618 0

රුපියල් කෝටි 355 ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තමන්ට නියම කර ඇති මාස 06 ක සිරදඬුවම බලරහිත කර තමන්ට ඇප නියම කරන්


අයි.ඩී. කාර්යාලයත් අනිද්දා වහලා
2024 නොවැම්බර් මස 12 79 0

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැතිවරණ රාජකාරිවලට අනියුක්ත කර ඇති බැවින් මැතිවරණ දිනය වන අනිද්දා (14) එම දෙපාර්තමේන්තුවේ එක්ද


ප්‍රංශ රැකියා පෙන්වා මුදල් ගැරූ අපේක්ෂකයෙක් අල්ලයි
2024 නොවැම්බර් මස 12 571 0

ප්‍රංශයේ රැකියාවකට යවන බව පවසමින් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 5 ක් වංචා කළ බව කියන මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකවරයකු අද (12) අත්


මහ මැතිවරණයට විදෙස් නිරීක්ෂකයෝ ඇවිල්ලා
2024 නොවැම්බර් මස 12 175 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයෝ 10 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙරටට පැමිණ සිටිති.


මිතුරාගේ උදලු පහරින් මිතුරා මරුට
2024 නොවැම්බර් මස 12 827 0

අනුරාධපුර, විජේපුර ප්‍රදේශයේ පෞද්ගලික ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් අසල නිවසක් තුළ අද (12) උදැල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනයට ලක් කර ඇති බව අනුරාධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 161 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 508 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1576 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site