හුළංනුගේ 13 කණුවේ කොසෙල්, පොල්, කොමඩු, වට්ටක්කා, හා කව්පි වගා වනසමින් සිටි වල් අලියකු වගා ළිඳකට වැටී දඟලද්දී ගොවියන්ගේ ද සහායෙන් වනජීවි කාර්යාලයය හා පොතුවිල් හුළංනුගේ පොලිසිය අලියා ගොඩගෙන ලාහුගල රක්ෂිතයට මුදා හලේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි නම් ඉතින් හැමදාම වලේ තමයි (නි)
අනාරක්ෂිත වගා ළිං වහාම තහනම් කළ යුතුයි. අලියා කන්න බැරි නිසා බේරුනා. හාවෝ මුවෝ මීමින්නු නම් බඩේ තමයි ඉතින් (නි)
වගා ලිදක්ද එහෙම නැත්නම් බොරු වලකටද වැටිලා තියෙන්නේ? කොහොම වෙතත් පින් අතේ වැඩක් කරලා තියෙන්නේ.(නදී)
අලියට ටෝච් එකක් අරගෙන යන්න පුලුවන්නම්.(නදී)
මමත් හිතනවා මේ සතුන් ළිං වල වැටෙන එක නවත්තන්න නම් ඒ වටා වැටවල්වත් බැඳිය යුතුයි කියා (නි)
අලි වැටවල් හදනවට වඩා තව කොච්චර වටිනා වැඩ තියෙනවද? (නි)
අලි ටික රැකගනිල්ලා.. ලෝකේ හැම රටකම අලි නැහැ. ඔවුන්ගේ කැලේ වැනසුවේ නැත්නම් කවදාවත් අලි ගම් වදින්නේ නැහැ. කොහොම නමුත් මේ මිනිස්සුන්ට පින් සිද්ධ වෙන්ට ඕනෑ. (නි)
නීල්, අලින්ව නොකන හින්ද වගේම මෙයාට දළ දෙකක් නොතිබුන එකත් හොඳට ගියා. නැත්නම් ඔතනින් බේරිලා ගියත් පස්සෙන් තව කට්ටියක් යන්න ඉඩ තිබුනා මෙයාව 'රක්ෂිතයට මුදා හරින්න'. (නි)