ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්ෂ ද ලේකම් ලෙස නීතිඥ සංජය ගමගේ ද පත් වී සිටිති.
විජයදාස රාජපක්ෂ ඡන්ද 1294 ක්ද ඔහුගේ ප‍්‍රතිවාදීන් වූ ටිරන්ත වලලියද්ද මහතා ඡන්ද 178 ක් සහ නීතිඥ තංගරාජා ඡන්ද 68 ක් ලබා ගත්හ.
ලේකම් නීතිඥ සංජය ගමගේ ඡන්ද 1587 ක්ද ඔහුගේ ප‍්‍රතිවාදීන් වූ නීතිඥ ලක්ෂ්මන් අමරසිංහ ඡන්ද 270 ක් සහ නීතිඥ ගුණරත්න වන්නිනායක ඡන්ද 128 ක්ද ලබා ගත්හ.
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාවසාය කාරක සභාවේ සභාපති වරයා ද වූ රාජපක්ෂ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා හා අධිකරණ කටයුතු විශාරදයෙකි. නීති ඇතුළු ක්ෂේත‍්‍ර කිහිපයක පොත් ලියා ඇත්තෙකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි. අපි ඔබට කැමතියි..
අපේ උණුසුම් සුභාශිංසන..
සුභපැතුම්..
සුභපැතුම්. අපිට ඔබ ගැන ආඩම්බරයි.. ඔබට තෙරුවන් සරණයි..
හොදයි
සුභ පතමි
සුභපැතුම්. අපිට ඔබ ගැන ආඩම්බරයි..