ලන්ඩන් බෞද්ධ විහාරයේ හිටපු විහාරාධිපති ආචාර්ය වජිරඤාණ නාහිමියන් අපවත් වී පස් වසරක් සැමැරීමේ පින්කම වත්මන් විහාරාධිපති හා මහා බ්‍රිතාන්‍ය යේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මහා බ්‍රිතාන්‍යයේ අන්තර් ආගමික ජාලය පිහිටැවීමට මුල් වූ වජිරඤාණ නාහිමියන් ලන්ඩන් බෞද්ධ විහාරය වත්මන් තත්ත්වයට පමුණුවාලීමට කළ මෙහෙය ද එහි දී ඇගැයිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිමියනි නිවන් සුව ලැබේවා.