ජනතා විමුක්ති පෙරමුණේ පුරෝගාමී නායක රෝහණ විජේවීරගේ බිරිය චිත්‍රාංගනීගේ පැමිණිල්ලක් අනුව ඔහුගේ දියණිය (32) සැකපිට අත්අඩංගුවට ගත්බව පොලීසිය කියයි. තම දියණිය තමා සපා කෑ බව ඇය පොලීසියට කියා ඇත. මීට පෙර ද ඇය තමන්ට මෙවැනි හිරිහැර කළ බවත් මෙවර මල්ලීට ද හිරිහැර කැර ඇති බවත් ඇගේ පැමිණිල්ලේ සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ කම
කොහොමත් ඔය විප්ලවවාදීන් කියා එන බොහෝ දෙනා අපේ රට නැති කර අහිංසක දුප්පත් මිනිස්සු මරලා දැම්මා මිසක් වෙන කළ සෙතක් නැහැ (නි)
වර්තමාන ජේ වී පී නායකයො තමන්ගෙ පක්ෂ නායකයගෙ දරු පවුල බලා කියා ගත් හැටි ඔන්න. විසි වසරකටත් වැඩියි හමුදා නිල නිවසක ජීවත් වෙන්නෙ?(නදී)
අපරාධ කරන හැම තාත්තලාටම හොඳ පාඩමක්. තමන් පුළුවන් කාලේදී කරන වැරදි, අපරාධ කවදා හරි තමාට වගේම තම දරුවන්ට හෝ තම ඥාතීන්ට හෝ කැරකිලා ආවහවම, ඒ අය විඳින දුක දැකල හරි ඒ පපුද්ගලයා දුක් විඳිනවා ඒකාන්තයි. (ස)
අසේල ගැන මට කණගාටුයි මොකද ඵයා කිසිම ඉතිහාසයක් දන්නේ නැති කෙනෙක්. අඩු තරමේ බෞද්ධ ඉතිහාසයවත් බුදුන් වහන්සේට හැකි වුනාද මස්සිනා අපායට යන ඵක වලක්වා ගන්න බැරි උනානේ වෙන මොන කතාද?(නදී)
විජේවීරගේ වටිනාකම ලංකාවේ මිනිස්සුන්ට නොතේරුණු එක මිනිස්සුන්ගෙම පාපයක්. විජේවීර පලි නැහැ මේ ළමයා මෙහෙම උණු එකට. පව් ළමයාගේ තාත්තා නැති කලේ කවුද? මේ ළමයට මානසිකව කොච්චර බලපාල ඇතිද? විදවලා ඇතිද? ජ.වී.පෙ කරපු වැරදි දේවලුත් තියෙනවා හරි දේවලුත් තියෙනවා. එවකට පාලනය කල ආණ්ඩුව දැන ගන්න ඕනේ වැරද්දක් වෙනවානම් ඒක හරියට හදන්න. හරියට තාත්ත කෙනෙක් තමුන්ගේ අකීකරු ළමයා හදා ගන්නවා වගේ.(නදී)
දන්නෝ දනිති
ඔය මරපු මිනිසුන්ගේ සාප එන හැටි ඔහොමතමයි. (අ)
ඇගේ කට කැපීමේ දඩුවම දිය යුතුයි! (නි)
අහෝ! විප්ලවවාදියෙකුගේ චරිතයකට ගිය කලක්. රට හදන්න හදපු එතුමාට තමන්ගේ දුවවත් හරියට හදාගන්න බැරි වෙලා වගෙයි. (නි)
දුවට බඩ පිරෙන්න කන්න දීලා නැහැ වගේ (නි)
මරු පුවත් තමයි මේ ජේවීපී එකත් හදන්නේ. (නි)
වරදට දඩුවම
බලාගත්තු අම්මට සලකන විතිය අනුමත කරන්න බැහැ (නි)
ඔන්න අම්මට සලකන විදිය (නි)
දේශපාලනය කිරීමේ විපාක වසර ගණනාවක් විදින අපට දුක, අම්මට දුවගේ පොඩි සපාකෑම ඉවසන්න බැරි වීම ගැන. (නි)
දැන් විදුලි බිල් ප්‍රශ්නය අමතක වෙනවා ෂුවර්. (නි)
පවක්...පවක්...
අපිට කරන්න දෙයක් නැහැ, කරපු දේවල් වලට සහ කරගත් දේ වලට.. (නි)
මාධ්‍යට හොද පුවතක්
මොකද්ද හේතුව