අම්පාරේ දමන වඩිනාගල අදත් 11 වාරයක් පමණ භූ චලනයක් ඇතිවීයැයි ගැමියෝ කියති. ගෙදරදොර බඩුමුට්ටු ද වහළ ද සෙලවී යතියි ඔවුහු කියති. බ්‍රහස්පතින්දාත් පසුගිය10 ත් මෙවැනිම චලනසිදුවූ බව ගැමියෝ කියති. අම්පාරේ සිට වඩිනාගලට දුරි කිලෝ මීටර 25ක් පමණ වේ.
සබැඳී පුවත්....
වඩිනාගල හෙල්ලෙයි වඩිනාගල යළි හෙල්ලේ චලන සොයන්න ගල් පුපුරුවයි වඩිනාගල පිපිරීම් භූ විද්‍යාඥයන්ට ප්‍රශ්නයක් දමන කම්පන හේතුව අබිරහසක් වඩිනාගල අදත් හෙල්ලේ වඩිනාගල යළි හෙල්ලේ දමන ගම් හතරක් හෙල්ලේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේතුව මේ දැන් හෙළිවී තිබේ. මේ කියන දේවල් වලට භූගත පාෂාණ ස්ථර සලිත වෙලා දෙදරුම් කනවා ඇති. ඉස්සර මිනිස්සු මේවාට කිවුවේ ගල් පැලෙන මුසාවාද කියලානේ...(ස)
අම්පාර පැත්තේ බෞද්ධ විහාර විනාස කරනකොට ඔහොම වෙනවා ..(ස)
මොකද්ද වෙන්නේ කියලා බලන් ඉන්නවාද මොකාක් හරි වෙන්න කලින් සොයා බලා පියවරක් ගන්නවාද (දී)
කැරකෙන පොලව හෙල්ලෙන එකත් පුදුමයක්ද ? (ස)
පොළව හෙල්ලෙන එක පුදුමයක් නෙමෙයි ..(ස)
මොකද්ද කරන්නේ බලන්නේ නැද්ද මොකද්ද මේ වෙන්නේ කියලා(දී)
මෙසේ සෙලවීමට හේතුව මොකද්ද කියලා හොයා බලන්න (දී)
ලෝක විනාසය අත ලඟ (ස)
ලෝක විනාසය අත ලඟ (ස)
මේක නම් කඩාකප්පල් ක්‍රියාවක්..!(නු)
පොළව වෙරිමත් වෙලා වගෙයි. (නි)
එච්චර හොද ලකුණු නොවෙයි ඔය (දී)
පොලව කොහොමත් හෙළ වෙනවා (දී)
ලෝක විනාසය ලගයි (දී)
මේක විදේශිය කුමන්තුණයක් (ස)
අධිරජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක්? (ත)