පසුගිය සතියක නැගෙනහිර ලන්ඩනයේ පදික වේදිකාවේ ගමන් කරමින් සිටි අවුරුදු 16ක තරුණියක පසුපසින් ආ තරුණයෙක් ඇයට පහරදීමෙන් පසු සිහිසුන්ව බිම වැටුණාය. සිහිසුන් වූ ඇය රොහල් ගත කැරිණි. තරුණියගේ නිවස ආසන්නයේ සිට මීටර් 500ක් දුරින් මේ සිද්ධියේ සැකකරුවන් අල්ලා ගත හැකි වුණේ පාරේ සවිකර තිබූ සමීප රූප වීඩියෝවෙනි. ලොව වැඩිම වීඩියෝ කැමරා සවිකළ අග නගරය ලෙස සැලකෙන්නේ ලන්ඩනයයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දෝ කොහොමත් ඔහොම තමයි. (නි)
තාක්ෂණයත් වෙලාවකට උදවු වෙනවා නේද (දී)
වීඩියෝ එකෙන් අල්ලගත්ත කෙනාට ඊළගට වුණු දේත් පෙන්නන්නකෝ. (නි)
ලංකාවේ නගරවලත් මේ වගේ කැමරා දාන්න ඕන. විශේෂයෙන් කහවත්තේ. (ත)
වැඩක් නැහැ අල්ලගත්තට. පොලිසියෙන් සළකන එකක් නැහැ. (නි)
මේ වගේ දේවල් දකින්න ලැබීමත් කණගාටුවට කරුණක්. (නි)
හොද වැඩක්
එන්ගලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ. (නි)
ගෑණු අයට පස්සෙන් ඇවිල්ලා පහරදෙන අයගේ කකුල් කඩන්නයි තියෙන්නේ, ඇයි මෙහෙම වැඩ නොකරන්න. (නි)
ඔවැනි රටවලින් පැමිණි සදාචාරාත්මක පරිහානියේ විපාක තමයි මුතුකැටය කියන්නා වු ලංකාවටත් ලැබිලා තියෙන්නේ. (නි)
සිත කලඹන සිදුවීමක් (ස)
පිරිමි කමටත් නින්දාවක් නේද පිටිපස්සෙන් ඇවිත් ගැහැණියකට ගහන එක. (නි)
ඒ රටෙත් ඉන්නවා නේද කකුල් දෙකේ තිරිසන්නු (ස)
අයියෝ සල්ලි
මමත් හයි කරනවා අපේ ගෙදර ආරක්ෂක කැමරාවක් (දී)
පිරිමි අය තමනගේ අතේ පයේ සවි ශක්තිය පෙන්නන්න ගැහැණු අයට ගහන එක හොඳ නෑ.මොකද හැමෝම ඉපදුනේ ගැහැණියෙක්ගෙන්, අම්මා කෙනෙක්ගෙන් නිසා (ස)
ලොව වැඩිම වීඩියෝ කැමරා සවිකළ අග නගරය ලෙස සැලකෙන්නේ එංගලන්තයයි. මොන තරම් සවිකර තිබුණත්, පිහි ඇනුම්, මංකොල්ල කෑම් වලින් අඩුවක් නැහැ. කැමරා තිබුණත්, අල්ලනෙත් නැහැ. අහුවුණත් ඉතාම සුළු ප්‍රමාණයක් විතරයි. මේකවත් අහු වීම සතුටුයි. (නි)
මරන්න ඕනි (ස)
ලොව වැඩිම වීඩියෝ කැමරා සවිකළ අගනගරය ලෙස සැළකෙන්නේ ලන්ඩන්. (නි)