හෑගොඩ තල්ගස්වල වතු ලයිම් කාමරයක ගින්නකින් 75 හැවිරිදි කතක මියගිය බව පොලීසිය කියයි.
කුප්පි ලාම්පුවක් පෙරළී ඇය පිළිස්සෙන්නට ඇතැයි සැක කරයි.
හෑගොඩ තල්ගස්වල වතු ලයිම් කාමරයක ගින්නකින් 75 හැවිරිදි කතක මියගිය බව පොලීසිය කියයි.
කුප්පි ලාම්පුවක් පෙරළී ඇය පිළිස්සෙන්නට ඇතැයි සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු ඉතින්, අහිංසකයෝ කුප්පි ලාම්පුවෙන් දැවෙනවා. ඒ අතර බහුතරය විදුලි බිලෙන් දැවෙනවා (නි)
ඉදිරියට අපිටත් මැරෙන්න වෙන්නෙ ඔය විදිහට තමා (නි)
ඉදිරියට මෙවැනි අනතුරු දිනපතාම පාහේ ඇසිය, දැකිය හැකි වේවි. (ස)
විදුලි බිල නිසාත් ඉදිරියෙදි මෙවැනි අනතුරු බලාපොරොත්තු විය යුතුයි. (ස)