පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය යටතේ යල කන්නයේ වගා කළ කුඹුරු අක්කර හතලිස්දාහකට ජලය ඉල්ලා ගොවීහු දහසකට වැඩි පිරිසක් අදත් උද්ඝෝෂණයක් කළහ. ජලය නොලැබුනහොත් කුඹුරු මැරී යතියි ගොවීහු කියති. එහෙත් එම ගොයම බේරාගැනීමට තරම් ජලය එහි නැතැයි ඉංජිනේරුවෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
~~~වැස්ස වළාහක දෙවියනේ මෙ ගොවියන් ගෙ දුක බලන්න ....
වැස්ස වළාහක දෙවියනි දාවැස් හෙළනු මැන....බලධාරියනි වතුර ටිකක් හරි දෙන්න...
අසරණ ගොවීන්, රටට බත් සපයන මිනිස්සු...බෞසර් දෙක තුනක් දාලා හරි වතුර ටිකක් ගෙනිහින් දෙන්න....
වහින්නේ නැත්තම් වතුර කොහෙන්ද ඔයාල ගොඩක් මෝඩයි
ගොවියා දහදිය මහන්සියෙන් වගා කරන හැම එකක්ම කුණු කොල්ලෙට අරගෙන කාල ගොවියෝ මෝඩයි කියල අපහාස කරන කළගුණ නොදත් අපේ අය නොදන්නවා උනාට කන්නක කුඹුරු වගා කරන්න කලින් "කන්න රැස්වීම්" කියල එකක් තියනවා. එතනට එන ඔය කියන ඉංජිනේරු මහත්වරුත් එනවා. එයාල තමයි තීරණය කරන්නේ ලබන කන්නට ගොවිතැන් කරන්න වතුර ඇතිද මදිද කියල. ඉංජිනේරු මහත්වරු බැහැ කීවොත් වගා කරන්නේ නැහැ. එහෙම කියපු නිසයි වගා කරේ. වියදම් කරේ ණය වෙලා.වාරිමාර්ග දෙපර්තමීන්තුවේ අසාධාරනකම් තියනවා. වෙනත් රැකියාවල් කරන උද්ගෝෂණ, වැඩවර්ජන, අකුරට වැඩ, ඔය හැම එකක්ම කල හැකියි. එත් ගොවියෝ කරනකොට මෝඩ වැඩ. එහෙම කියන අය ඇත්තටම "නාගරික ගොඩයෝ"
මෝඩ මිනිස්සු ..මේනම් ගොවියෝ වෙන්න බෑ....
සාධාරණ කොටා හරි.