මීගහකිවුල, අග්ගලාඋල්පත, රක්ෂිතයට ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.
රක්ෂිතයේ සිට ගමට ජලය ගෙන ආ ජල නළ රැසකටද ගින්නෙන් හානි සිදුව ඇතැයි ගැමියෝ කියති.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේවා කරන්නේ ?මේවා කරන අයට පක්ෂ පාට නොබලා දඩුවම් කරන්න ඕනේ..(ස)
දඬුවම් දීලම මිනිස්සු හදන්න බැහැ. මිනිස්සු හොද නරක තේරුම් ගන්න ඕනෙ.(ස)
ගඟෙන් බීලා මුහුදට ආවඩන එක අපේ ජාතික පුරුද්දනේ.පිටබැද්දරට ස්තූතියි..(ස)
කල ගුණ දාන්න මිනිස්සුනේ ඒකයි (දී)
අන්න එහෙම තමයි ඉන්න ඕනේ (දී)
කළගුණ දන්නා මිනිස්සු (දී)
වැදූ මවත් ඔබ දිනූරටත් රැක ගන්න ඔබේ ඇස් දෙක වාගේ...(ස)
තමුන්ටයි අනුන්ටයි හානි කරන අයට තමයි එල්ලුම්ගස (ස)
පරිසරයට ආදරය කරන මිනිස්සු පිරිසක් බිහිකරන්න කටයුතු කරන්න..රූපවාහිනියේ විකාර වැඩසටහන් වෙනුවට පාරිසරික වැඩ සටහන් ඉදිරිපත් කරන්න...(ස)
මේවා කරන අයව අල්ලලා, පණ පිටින් හම ගහලා, ලුණු දාන්න ඕනෑ. (නි)
කෑව පතේ පහරන එක අපේ අයගේ සිරිතනේ. (නි)
කන්න දුන්න අත සපා කාපු අය. (නි)
මේ අය සොයා ක්ෂණික මරණ දඩුවම දිය යුතුයි. (නි)
ඔය වගේ වැඩ කරන අයගේ ළමයින්ටත් මේ වැඩ නිසා හොද නැහැ. (නි)
මේ වැඩේ කරපු අය නම් මරන්නම ඕනෑ. (නි)
අපේ රටේ ඉන්නේ දියයටින් ගින්දර ගෙන යන අයයි. (නි)
මොක්කුද මේ වැඩේ කරලා තියෙන්නේ? (නි)