අම්බලන්ගොඩ කුලීගොඩ කුරුදුවත්තක් මැද වතුර වලක තිබී මළ සිරුරක් සොයාගත් බව පොලීසිය කියයි.
නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග
ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.
යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වතුර වළේ මළ සිරුරක්
ලලිත් Monday, 05 November 2012 12:30 PM
රූපා පිටරටවල් වල ආරක්ෂාවට වඩා නිදහස වැඩි බවනම් හොඳටම විශේෂයෙන්ම ස්ත්රීන්ට (ස)
අසිත Sunday, 04 November 2012 08:58 PM
ධර්ම රාජ්‍යයන් වල මේවායේ අඩුවක් නැහැ. (නි)
සිල්වා Sunday, 04 November 2012 09:12 PM
දකුණට අපල කාලයක්දෝ ලබලා තියෙන්නේ? (නි)
සමීර Monday, 05 November 2012 01:37 PM
මිනී මැරුම් හැම තැනම (ස)
රමේෂ් Sunday, 04 November 2012 10:21 PM
කොස්ගොඩින් රන්දොඹෙන් හතරක් අතුරුදන් (ස)
වරුණ Sunday, 04 November 2012 10:55 PM
මිනිස්සුන්ගේ ආකල්ප මොනවා හරි ජාතික වැඩපිලිවෙලක් හදන්න දැන්වත් අවශ්‍ය නැද්ද ?? (ස)
චන්ද්‍රසිරි Monday, 05 November 2012 01:09 AM
මිනිස් ජීවිත සතුන්ට වඩා අන්ත වෙලා. (නි)
දිල්ෂාන් Monday, 05 November 2012 01:23 AM
අපැහැදිලියි. (නි)
රූපා Monday, 05 November 2012 02:18 AM
අපි පිටරට ඉන්න එකම හොඳයි.අපේ ජීවිත ආරක්ෂා වෙනවා නීති නැති රටේ ජීවත් වෙන්න බෑ (ස)
රත්නායක Monday, 05 November 2012 08:07 PM
අනේ රටකාට ගිය කලක්
රූපා Monday, 05 November 2012 08:10 PM
මිනිස්සු මරන්නේ දැන් සත්තු මරන්න වගේ
ලලිත් Monday, 05 November 2012 03:16 PM
මමනම් අහලා තියෙන්නේ වතුරේ ඉන්නේ මාළු , ගෙම්බෝ , ඉස්ගෙඩියෝ වගේ අය කියලා. හරිම ආශ්චර්යයක් (ස)
චතූ Monday, 05 November 2012 09:38 AM
රූපා කොහෙද ඉන්නෙ පිටරට - සමහර පිටරටවල් වල ආරක්ෂාව ලංකාවට වඩා අස්ථාවරයිනේ (ස)
ෂිෆාස් Monday, 05 November 2012 10:19 AM
අනේ ද....කුණට ගිය කල (ස)
නදීෂා Monday, 05 November 2012 10:07 AM
නීතියක් නැති කම (දී)