බණ්ඩාරගම හොරණ පාරේ වීදාගම පුරණ රජ මහා විහාරයේ වීදාගම කාශ්‍යප නාහිමියෝ පොඩි හාමුදුරුවරු ද සමග අලුත්ත අවුරුද්දට පන්සල ඉදිරිපිට බස් නැවතුම්පොළ පිරිසිදු කළහ.
බණ්ඩාරගම හොරණ පාරේ වීදාගම පුරණ රජ මහා විහාරයේ වීදාගම කාශ්‍යප නාහිමියෝ පොඩි හාමුදුරුවරු ද සමග අලුත්ත අවුරුද්දට පන්සල ඉදිරිපිට බස් නැවතුම්පොළ පිරිසිදු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හවසට එකතුවෙලා සතුටු වෙන්න හදන තරුණයන්ට හොඳ ආදර්ශයක්. (නි)
මෙවන් ස්වාමින් වහන්‍සේලා ගැන අපිට ආඩම්බරයි (නි)
හාමුදුරුවන් දෙන ආදර්ශය ගොඩක් හොදයි. සියලු දෙනා එකමුතුවෙන් කරන්න ඕනෑ දෙයක් මේක . (නි)
ඔව් පුලුවන් නම් තියන්නකෝ එතනත් බුදුපිළිමයක්... (නි)
හා..හා..හා.. නිමල් ඒහෙම කියන්න ඒපා. නිස්සංක දෝහා හිටියත් කොහේ හිටියත් කියලා තියෙන්නේ සුබවාදී කථාවක්. සුබවාදීව දාර්ශනිකව අප ඒ දෙස බලන්න ඕනා. අසුබවාදි දර්ශන ඇතිවන තාක්කල් අපිට ඉදිරියට යා නොහැකිය.(නදී)
හාමුදුරුවනේ, මෙතන පරිත්‍යාගයක් කිරීමට කැමති පින්දහමක් කිරීමට කැමති අයට කුඩා බුදුමැදුරක් පිංකැටයක් සාදා බසයක් එනතුරු ඕපාදුප කියවමින් අල්ල පනල්ලේ සිටිමින්ම මගීනට පිනක් දහමක් කරගෙන තම ගමනද යාමට අවස්ථාව සලසා දෙන්නේ නම් එයද ඉතා පුණ්‍යකටයුත්තක්ම වන්නේය. (නි)
මේක විතරක් නෙමෙයි හැමදාම පන්සල වටේ පාරත් අතුගානවා.(නදී)
නිස්සංක මෝඩ කතා කියන්න එපා. සිංහල මිනිස්සු විතරක් නෙමෙයි , ශ්‍රී ලංකාවේ ඉන්න අනිත් හැම ජාතියක්ම රට වෙනුවෙන් කැප වෙන්න ඕනා. ඔයාට දෝහා ගියාට පස්සේ රට අමතක වෙලා වගේ. ඔබලා වගේ අය එලියට එන්නේ නැති එකම තම හොද.(නදී)
ඔබ වහන්සේලාට සුභ අලුත් අවුරුද්දක් වේවා! විදේශයක සිටියත් සිතින් ලංකාවේ ජීවත් වෙන අපි අහන්න දකික්න කැමති සතුටුදායක පුවත්. මේවාට ගොඩක් පින්! (නි)
මේ වගේ දේවල් කරන්න. මේවා තමා වටින්නේ. (නි)
ඔබට මගේ ගෞරවය පුද කරමි. වටිනා දෙයක් (නි)
හොද පුවතක් !(නදී)
ඕකට අර අහවල් හාමුදුරුවන්වත් සම්බන්ධ කරගන්න අමාරුද? (නි)
හාමුදුරුවනේ, ඔබ වහන්සේ රටට හා ශාසනයට ආර්දර්ශයක්. (නි)
අපේ ගෟරවනීය හාමුදුරුවනේ ආදර්ශවත් වැඩක්.(නදී)
හාමුදුරුවන් දෙන ආදර්ශය ගොඩක් හොදයි. ඒ වගේම පුවත රට්ට්ටම දකින්න සලස්සපු එක ගොඩක් හොසයි. සැමටම පින්.(නදී)
සිතට පිරිය ගෙන දෙන දසුනක්... (නි)
මෝඩ කතා කියන්න එපා නිස්සංක. මේක තමයි අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන්නේ. (නි)
මමත් බුද්ධාගමේ. සගරුවන අනිත් අයට ආදර්ශමත් වෙන්න ඕනෑ. මේක තමා ආගම් නායකයන්ගේ නියම වගකීම. (නි)
ආදර්ශවත් වැඩක්. (නි)
මෙවන් ආදර්ශයක් දීම කොතරම් වටිනා දෙයක්ද අපේ සමාජයට? (නි)
වීදාගම පන්සල අවට සිංහල මිනිසුන් නැතිව ඇති නේද? අනික ගමහදන්න පන්සලෙන්ම පටන්ගන්න ඕනේ .(නදී)