වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය ධීවරයාගේ මරණය සම්බන්ධ පරීක්‍ෂණ ඇරැඹීමත් සමග වාද්දුව පොලිස් ස්ථානාධිපති නිමල් කරුණාරත්න මහතා ද ගල්කිස්ස පොලිසියට මාරු කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි. එම පොලිසියේ සැරයන් හා කොස්තාපල්වරු දෙදෙනෙක් මීට කලින් මාරු කරනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ ඉන්න කිසිම කෙනෙක් කිසි දේකට අහලකටවත් වැද්ද ගන්න එපා.
කැලේ මාරු වුනාට පුල්ලි මාරුවෙන්නේ නැහැනේ. තව කාට හරි මේ දේම කාරවි. මේකත් කළේ අපි කියලා.
අපි අපේ රටේ මානව හිමිකම් තත්ත්වය වර්ධනය කරගත යුතුයි. නමුත් මේ වගේ සිදුවීම් නිසා එය ඉතාමත්ම අපහසු දෙයක්. ජාත්‍යන්තර ප්‍රජාව ඒ ගැන විමසිල්ලෙන් ඉන්නවා.
මාරු කරපුවම ඔක්කොම හරි. අපිව ගොනාට අන්දනවනේ. මෙයාලගේ වැඩ තහනම්කරලා නඩු විභාග වෙනකල් නඩු විභාග අවසන්වනතුරු බන්ධනාගාරගත කරන්න. එතකොට අනිත් අයත් පාඩම් ඉගෙන ගනීවි. පවු අහින්සක මිනිහා. පොලීසියට බෑ මිනිස්සුන්ට දඩුවම් කරන්න. එයාලා මොකට පොලීසියට ගියත් තඩි බානවා. මේක යකාගේ රටක්නේ. පොලීසියේ ලාංඡනය වෙනස් කරන්න. ඕකට මිනී ඔලුවකුයි ඇට කටු දෙකකුයි දාන්න.