වේදනා නාශක පෙතිවලින් තවත් ලෙඩ ගොඩක් ඇති වෙතියි බ්‍රිතාන්‍ය සමීක්ෂණයක් කියයි. පැරසිටමෝල්, ඇස්ප්‍රීන්, පෙති කිහිපයක් ගැනීම මෙන්ම දිනපතා, සතිපතා හා මාස්පතා ගැනීම භයානක මාත්‍රාවක්‘ විය හැකියැයි ලන්ඩනයේ එඩින්බර්ග් සරසවියේ පර්යේෂකයෝ කියති. නිදන්ගත වේදනා සඳහා ගන්නා වේදනා නාශක වලින් අක්මාවට ද හානි සිදුවිය හැකි යැයි ඔවුහු කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිද පෙති හැදුවෙ..? සිගරට් නිකං දීලා පුරුදු කළා 1938 වර්ෂයේ..!(නු)
සල්ලි දීලා පෙති අරන් තව ලෙඩත් හදාගන්න ඕනෑ. (නි)
ඉංග්‍රීසි වෙදකමේ මොන බෙහෙතත් වහ තමයි. (නි)
ඕකනේ මම කිවුවේ. අපේ අරයා ආවනම් චුයින්ගම් දෙනවනේ. (නි)
ලංකාවේ පස් පංගුව සියල්ලටම වැඩිය වටිනවා. (නි)
පස් පංගුව ගන්න. (නි)
එළවලු පළතුරු කන්න. එතකොට ලෙඩ අඩුයි. (නි)
මේ ගැන තවත් දැන ගන්නට ... http://www.nursinglk.com/2011/06/19th-discussion-fall_21.html (නි)
මොනවා ගත්තත් ඕනවටත් වඩා පුරුද්දට ගියාම හොඳ නෑ..(ස)
මේ අපි වගේ සිංහල කසායක් බිල ලෙඩ සනිප කරගන්නකො... පෙති ගිලල නහින්නෙ නැතිව.(ස)
තෙල් වර්ග පාවිච්චි කරානම් හරි.(ස)
කසායෙන් ක්ෂණිකව වේදනාව අඩු වෙන්නේ නෑනේ..(ස)
සිංහල වෙදකම – I ඔබ,ඔබගේ හිතට එකග සිතන්න.. මාර්ගය පෙන්වීම අපගේ යුතුකමක් වන අතර එය පිළිපැදීම හෝ නොපිළිගැනීම ඔබගේ කැමැත්තකි. http://www.forum.laankeshwara.org/2012/08/01/7/ http://www.forum.laankeshwara.org/ (නි)