(නිමන්ති රණසිංහ)
මව්වරු වඳ භාවයට ලක් කිරීමේ සිද්ධියකට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෛද්‍ය මොහොමඩ් සාෆි ශිහාබ්දීන් මහතා රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ විසි පහ බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හරින ලෙසට කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද (25) නියෝග කළේය.
මෙම සැකකරුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 311 වගන්තිය ප්‍රකාරව බරපතල තුවාල කිරීමේ සිද්ධියට අදාළව වරදක් බැවින් ඒ සම්බන්ධයෙන් ඇප ලබාදිය හැකි වරදක් බවට නීතිපතිවරයා සහ පැමිණිල්ලේ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම ඇප ලබා දෙනු ලැබීය.
එමෙන්ම සෑම ඉරුදිනකම පෙරවරු 9.00 ත් 12.00 ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වෛද්‍ය සාෆිට ඇප
Raveendra Thursday, 25 July 2019 01:56 PM
ලංකා මාතාවට ජය වේවා........
Shaf Thursday, 25 July 2019 02:00 PM
සත්‍ය කවදත් ජය ගනී
BamunuarachchiFriday, 26 July 2019 08:54 AM
මොවුන්ගාව සත්‍යයක් නැත. බොරුව තමයි.
මංගලිකා Thursday, 25 July 2019 02:00 PM
මිනිසෙකුට වද දීමේත් සීමාවක් තිබෙනවා. දොස්තර සාෆි ඔබ නිවැරදි නම් ඔබට ජය
සෙට්ටි තම්බියා Thursday, 25 July 2019 02:02 PM
මව්වරු 650 දෙනාගෙන් 147ක් පමණයිලු. අනෙත් මව්වරු මීළඟ දරුවා ලැබීමට කාලයක් තිබෙනවාලු. ලජ්ජයි
සමන්ත Thursday, 25 July 2019 02:04 PM
ලංකාවේ ඉන්න අනෙත් දොස්තර වරු සල්ලි අරගෙන කරන වැඩ වලට වඩා දොස්තර සාෆි කරලාද?
ගල්කටස් Thursday, 25 July 2019 02:07 PM
මාස්ටර් ප්ලෑන්
ජිනදාස Thursday, 25 July 2019 02:09 PM
වද භාවයට පත් කලා කියන්නෙ තුවාල සිදු කලා කියන එකද? අනේ අපේ අධිකරණයට ගිය කලක්...
රත්න Thursday, 25 July 2019 02:13 PM
කවුද? නිදහස් කරේ
Kaveen Thursday, 25 July 2019 03:04 PM
ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන ආඩම්බරයි
සමීර Thursday, 25 July 2019 03:20 PM
මේ වෛද්‍යවරයාට එරෙහිව සාක්ෂි කිසිවක් ඔප්පු කිරීමට නොහැකි වුනා. පෙනෙනා ආකාරයට මේ වෛද්‍යවරයාට ලොකු අසාධාරණයක් වී ඇත්තේ.
BamunuarachchiFriday, 26 July 2019 12:38 AM
ඔප්පුකර ගන්න බැරි වුන එහෙත් මහා අපරාද කල අපරාධකාරයින් ලෝකේ ඕනෑතරම් ඉන්නවා, මෙරටෙත් ඉන්නවා. මේ ඉන් එක්කෙනෙක් පමණයි.
ranaFriday, 26 July 2019 06:43 AM
ඔව්නේ.. ඔව්නේ... හනේ, කට බොරු කිව්වත් දිව එහෙම නැනේනේ..!
SamanSaturday, 27 July 2019 12:43 AM
එ්කනෙ.. මහින්ද, බැසිල්, ශිරන්ති, නාමල්, යෝෂිත, රනිල්, විමල් වගේ අය තව කොච්චර ඇද්ද?
BamunuarachchiSaturday, 27 July 2019 05:34 AM
1989 සිංහල කොල්ලෝ 60000ක් පමණ මැරුව බව ඔබ දන්නවාද? මැරීමට අනුබල දුන්නේ කවද කියාත් ඔබ දන්නවා ඇතිනේ. තව මොනවද කතා.
AmalFriday, 26 July 2019 06:30 AM
ලංකා අධිකරණයේද ඔප්පු කරන්නේ මහත්තයෝ?
BamunuarachchiSaturday, 27 July 2019 05:37 AM
ඔබ මුසල්මානුවෙක් නොවෙයි නම් ඔබට මොහු ගැන තිබෙන අනුකම්පාව මොකක්ද? ඔබව මරා දමන්න කියලා මොවුන්ගේ ආගමේ මහා පොතේ මොහුට කියා තිබෙන බව දන්නවාද?
Shan Thursday, 25 July 2019 03:39 PM
ශ්‍රී ලංකා රටේ නීතිය. ඉතා හොඳයි
surath Thursday, 25 July 2019 04:20 PM
බඩුයි නඩුයි දෙකම හාමුගේ.
dilan Thursday, 25 July 2019 05:17 PM
රට තිස් අවුරුදු යුද්ධයෙන් බේරගත්ත රණවිරුවෙක් වන, ශ්‍රී ලංකා බුද්ධි නිලධාරී "ශම්මි කුමාරරත්න" නොදුටු අපරාධයක් වෙනුවෙන් දවස් 482 රිමාන්ඩ් භාරයේ හිටියා.
Asanka Thursday, 25 July 2019 05:21 PM
ලංකාවේ විශේෂයෙන් සිංහල මිනිස්සු සල්ලි වලට තමන්ගේ ඕනෑම දෙයක් පාවලා දෙයි
BamunuarachchiFriday, 26 July 2019 12:41 AM
හරියට හරි. මේ පාවාදීමක එක උදාහරණයක්.
nimal Friday, 26 July 2019 12:41 AM
අම්මලා ටික හිරේ යයි .
Hafeel Friday, 26 July 2019 06:17 AM
අනුන්ගේ ලණු කාලා බොරු පැමිණිලි කළා නම්, දඬුවම් විඳින්න වෙනවා.
BamunuarachchiSaturday, 27 July 2019 05:30 AM
තුම්සේ කොහොමද එ්ක දන්නේ...? මුසල්මානුවෝ ටික තනතුරුවලින් අස් වුනේ නැතිනම් බලාගන්න තිබුණා මොකක්ද වෙන්නේ කියලා. එ්කටයි සිංහල බෞද්ධයා ඒ ඒ පළාත්වල ලැහැස්ති වුනේ... මට හිතෙනවා ශාෆි හිරේ ඉන්න එක එයාගේ ඇඟට ගුණයි කියලා.
prakaash Friday, 26 July 2019 02:13 AM
ජනතාව දැන්වත් එකතු විය යුතුය.
ලුම්බිණි Friday, 26 July 2019 03:00 AM
අපේ රටේ බොහෝ දෙනෙක් තමන් වැරදිකාරයා කියලා තීරණය කල කෙනාට දඬුවම් නැත්නම් ඒකට අකමැතියි. තමන් නිවැරදිකාරයා කියලා හිතන් උන්න අයට දඬුවම් දුන්නමත් ඒකට අකමැතියි.
යාපා Friday, 26 July 2019 04:29 AM
අවසානයේ සහරාන්ලා, සාෆිල, රිශාඩ්ලා, සාලිලා, මුජිබර්, රහුමාන්ලා නිවැරදි කරුවන්ය. අම්මලා, බෝම්බයෙන් මියගිය අහිංසක මිනිසුන් වැරදි කරුවන්ය. යහපාලනය කියන්නේ ඔන්න ඕකටයි...
krisha Friday, 26 July 2019 05:55 AM
අවසානෙට අර අම්මලාට නඩුවකුත් දමාවි අපේ උන්දලා
Nuwan Friday, 26 July 2019 06:32 AM
නඩු තීන්දුව දෙන්නත් කලින් කොහොමද කැරලි මර්ධන පොලිසිය ඒක දන්නේ... ? හතර හිනා...
Asanka Friday, 26 July 2019 06:35 AM
මේ නඩු තීන්දුව නිවැරැදි බවට මෙතන සපථ කරන සද්ගුණවත් මහත්වරු කියන්න බලන්න ඔය උසාවියෙන් වැරැදිකරු කරලා ලංකාවේ හිරේ ගිය දේශපාලකයෝ තිදෙනෙක්ගේ නම්...
bitter truth Friday, 26 July 2019 08:14 AM
උපවාස කරන්න ඉන්න කට්ටිය මේ කොනට එන්න...
BamunuarachchiSaturday, 27 July 2019 05:23 AM
උපවාස කරන්න පමණක් නොව අවසානයේ කැලේ කපන්නත් අපි ලැහැස්තියි. බිටර් කොහොම වුනත් බටර් කරනවා. සිංහලයින්ගේ නිවටකම සුලුජාතිකයින් හොඳට තෙරුම අරගෙන තිබෙනවා. ඒ නිසයි මුසල්මානු ගම් ඇතිවී තිබෙන්නේ. ඒ ගම්වල නැවත සිංහලයින්ට ඉඩමක් ගන්න පුලුවන්ද? වතුර රත් වෙලා උතුරන විට සිංහලයාට දැනේවි. සින්හලයිනි, මේවා හිතපල්ලා
Athula k Friday, 26 July 2019 08:38 AM
කැරලි මර්දන කණ්ඩායම් ගෙන්නලා තිබුනේ ඇප ලැබෙන බව දැන සිටි නිසා... මේ නඩුව වුණත් අවසානයේදී දියවෙලා යයි. අපේ ප්‍රදේශයේ මුස්ලිම් වෛද්‍යවරයෙක් අවුරුදු 50කට ආසන්න කාලයක් ප්‍රතිකාර කරනවා. ඔහු පිට කෙනෙක්. දැන් මෙහෙ දේපල එහෙමත් තියෙනවා. ඔහුට කිසිකෙනෙක් ගරහන්නේ නෑ. දැන් ගමේම කෙනෙක් වගේ... ශාපිට මෙහෙම චෝදනාවක් නිකම්ම එන්න බැහැ.
BamunuarachchiSaturday, 27 July 2019 05:16 AM
ඔන්න ඔබ අහුවෙලා. එ්ක තමයි ක්‍රමය... මුසල්මානුවා සිංහලයින් ඉන්න ගමකට ගියොත් හාමුදුරුකෙනෙකුට වඩා සිංහලයින් අතර හොඳයි. ඊට පස්සේ මුසල්මානු ගොඩ වැඩි වුනාම තමයි ඒ ගොල්ලෝ සෙල්ලම් පෙන්වන්නේ. සිංහල කඩේකුයි, මුස්ලිම් කඩේකුයි තිබුණොත් අපි යන්නේ මුස්ලිම් කඩේට... මොකද නිහතමානීව සලකන නිසා. ඔය මොනවා දුන්නත් මුස්ලිම් මිනිහා සිංහල කඩේකට එනවා ඔබ දැක තිබෙනවාද? ඔවුන් යන්නේ නැත. එය ඔවුන්ට පල්ලියෙන්ම දේශනා කරන දෙයක්.
BamunuarachchiSaturday, 27 July 2019 05:26 AM
දරුවන්ට ආශා කරන, එහෙත් දරුවන් නැති තාත්තා කෙනෙක් මෙයා ගැන බලා ගනීවි කියා මට හිතෙනවා.
Bamunuarachchi Friday, 26 July 2019 08:51 AM
මංගලිකා මොකද මෙයා ගැන විශේෂ කැක්කුමක්? මේකා සිංහල ජාතියටම වද දීලා තිබෙනවා. සිංහල අම්මලා හිතාගෙන සිටියේ තමන්ට පමණයි දරුවෝ නොලැබෙන්නේ කියලා සිද්ධිය එළියට අාවමයි දන්නේ මව්වරුන් දහස් ඉන්නවා කියලා.
maaraya Friday, 26 July 2019 09:04 AM
තීන්දුව කලින් දන්නා නිසානේ මෙහෙම ලොකුවට ආරක්ෂාව දැම්මේ. මෝඩ සිංහලුන්...
Bamunuarachchi Saturday, 27 July 2019 05:09 AM
ලැජ්ජාව කියලා දෙයක් තිබෙනවාද බොල?
prabash Saturday, 27 July 2019 09:13 AM
තව ටික දවසකින් කියයි ඒ අම්මලාම තමන්ගේ පැලෝපිය නාලේ තමන්ම හානි කර ගත්තයි කියලා කියනවා කියලා...
BITTER truth Monday, 29 July 2019 04:20 AM
බමුණුආරච්චි , මගේ මිත්‍රය ඔබ මුස්ලිම් හැම කෙනා ගැනම බලන්නේ එකම කෝණයකින් , මීට වඩා පුළුල් මනසකින් සමාජය දිහා බැලුවොත් සුදුසුයි. වැරදි කරන මිනිස්සු හැම ආගමක සිටිනවා. නමුත් ඒ මිනිසුන් නිසා ආගමක් හෝ ජාතියක් පිට වැරදි පැටවීම සාදාරන නැහැ. අනිත් ආගම් පිලිබඳ මනා අවබෝදයක් ඇතිකරගන්න. එහෙම නැතුව අන්තර් ජාලයේ සහ සමාජ මාද්‍ය වල තිබෙන කොටස් පස්සේ යන්න එපා. ඒවා වල බොහෝ විට මතුකරන්නේ සමාජයක් උසි ගන්වන දේවල්.
BamunuarachchiTuesday, 30 July 2019 02:50 AM
BITTER truth, ඔබගේ ඩිප්ලෝමැටික් අප්රෝච් එක අනර්ඝයි. දැන් මේක ටිකක් පරණයි. අදහස නැවත පලකරන්න. මම පිළිතුරු දෙන්නම්...