අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ නිත්තවෙල පිටියේදී ඊයේ (12) පැවැති තරගයේදී මහනුවර විද්‍යාර්ථ විදුහල ලකුණු 41-31 කින් කොළඹ ශාන්ත ජෝශප් විදුහල පරාජය කිරීමට සමත් විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි විද්‍යාර්ථ..
සුභ පැතුම්! ඉදිරියටම යන්න
ඔහොම යන්.......... ඔහොම යන්.......... නියමයි කොල්ලො.....මාත් බැලුවා....
නියමයි.... නියමයි.....