ශ්රී ලංකාවේ ප‍්‍රධාන නගර 78 ක පැය තුනහමාරකට ආසන්න කාලයක් බැගින් බලපැවැත්වූ විදුලි කප්පාදුව අද සිට නැවත දැනුම්දෙන තුරු නතර කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට හරි සතුටුයි. (ස)
ඔය කිව්වට ආයේ කපයි. මොකද ඕක කොයිවෙලාවෙත් කැඩෙනවනේ..(ස)
ගුන්ඩු.....ගුන්ඩු (ස)
අපි කවුරුත් හේතුව දන්නවා. (නි)
මේවා මැතිවරණ දුෂණ ගණයට අයිති නැද්ද? (නි)
ඒ කියන්නේ 'සුලු' නගර වලට තවමත් විදුලිය කපනවා කියන එකද? (නි)
ඔය විදියට විදුලි බිල් පත් කපන්න බැරිද (දී)
චන්දෙ පවත් වන්න බාධාවක් වේවි කියල වෙන්න ඇති . (දී)
මේවට පොලියත් එක්කම ළඟදි ආයේ හම්බෙනවා..(ස)
කළුවරේ ජරමරේ ඉවරද ?? (ස)
09/09/2012 දින දැනුම්දෙයි -''මෙන්න තවත් කැපිල්ලක්'' (ස)
වැඩේ ඉවර වෙනකන්ලු..(ස)
මේවා ගුන්ඩු නේ???? (ස)
මෙන්න තවත් ඡන්ද ප‍්‍රතිපලයක්!!!!!!!!!!! (ස)
බොහොම හොඳයි (ස)
මෙන්න තවත් වැඩක්...(ස)
නැවත දැනුම්දෙනතුරු?????(ස)
දවසට පෑය 3-4 ක් විදුලිය නැහැ. සරසවි වහලා නිසා ලොකු පුතා ගෙදර, පොඩි කෙලී පන්ති යවන්න බයයි. මොකද සභාපතිගෙ ගේ තියෙන්න පන්තිය ළග. ලෑන්ඩ් මාස්ටරේ කෑඩිලා, බාල ඩීසල් ගහලා. ගේ බාගෙට නවත්තලා බඩු ගණන් වෑඩි නිසා. ඒත් දෙශප්‍රේමී අපි නම් දවසට එක වේලක් කාලා ටීවී බලලා ජොලියෙ ඉන්නේ. (නි)
මෙන්න තවත් කාලීන සිදුවීමක්...(ස)
අහන්න අකමැති දේ නැවත නොඇසේවා.(ස)
හෙට මොකක්ද තියෙනවා නේද ?(ස)
නැවත දැනුම් දෙනතුරු කිවුවේ මොකක්හරි පහුවෙන තුරුද ? ඕක වත් තේරෙන්නේ නැත්ද? නොරොච්චෝලේ තවම හදලා ඉවර නැහැ කියලා ඊයෙත් ටීවී එකේ කිවුවා. (ස)
පුළුවන්නම් දිගටම කරන්ට් එක දෙන්න. ? විදුලිය නැතුව අපිට රැකියාවවත් කර ගන්න බෑ...(ස)
දිගටම ලයිට් දුන්නට ප්‍රවේසමෙන් වැඩ කරන්න නැත්නම් බිල් වැඩි වෙයි හොඳේ....(ස)
බොහොම සතුටුයි.... බොහොම පිං මේ සදහා කැපවූ සියළු දෙනාට... එහෙත් ''නැවත දැනුම්දෙනතුරු'' කිව්වේ.....??? (ස)
යන්තම් අදුරින් එළියට ආවා..? (ස)
නැවත දැනුම්දෙනතුරු කියන්නේ ආපහු කපන්න බලන් ඉන්නේ......(ස)