විදුලි බිල අඩුකළ යුතුයැයි බොපේ පෝද්දල ප්‍රාදේශීය සභාවට අද ගෙන ආ යෝජනාවක් ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත මන්ත්‍රීවරුන්ගේ එකඟතාවෙන් සභා සම්මත විය. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී හර්ෂ ලියනගේ මහතා ගෙන ආ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ අමිල නුවන් මන්ත්‍රීවරයා ස්ථිර කළේය. එම යෝජනාවේ තිබූ රජයට බලකළ යුතුයැයි යන වචනය ඉවත්කළ යුතු බවට පද්මසේන මාවැල්ල මන්ත්‍රීවරයා සංශෝදනයක් එක්කළේය. සභාපතිවරයා හැර අන් සියල්ලෝම යෝජනාවට එකඟවීමෙන් එය සම්මතවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමගිය බලය වෙයි (නි)
ජන අප්‍රිය මාතෘකාව අද ලංකාවේ පොද්දල.(නදී)
ජන අප්‍රිරිය මාතෘකාව අද ලංකාවේ පොද්දල.(නදී)
හාමුදුරුවන්ව බලෙන්ම සභාපති පුටුවේ ඉන්දුවේ මොකටද දන්නේ නැහැ.(නදී)
අනේ ඕනේ නැහැ.(නදී)
යු.එන්.පී එකට කොහොමත් ආණ්ඩුව ගැන ප්‍රශ්නමනේ. යු.එන්.පී එක තියෙන කාලේ බඩුමිල වැඩි වුනේ නැහැ වගේනේ කෑ ගහන්නේ. ජේ.වී.පී එක කොහොමත් යූ.එන්.පී එකට කඩේ යනවනේ.(නදී)