විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අද (09) පස්වරු 3.30 ට ඇරැඹේ.
වැඩි කළ විදුලි බිල අහෝසි කරන ලෙස ඉල්ලා මැයි 15 දින බොරැල්ලේ විරෝධතා ව්‍යාපාරයක් ද සංවිධාන කර ඇත.
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය, ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනය, ශ්‍රී ලංකා සොබා සාමුහිකය, ගුරු සංගමය, ජාතික සේවක සංගමය, කැෆේ සංවිධානය, විදුලි සංදේශ නිළ සංගමය හා මාර්ග සේවක වෘත්තීය සමිති සම්මේලනය මගින් මේඋද්ඝෝෂණය සංවිධානය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂය නිශ්ශබ්ද මොකද? (ස)
කොන්දක් තියෙන මිනිස්සු තවම ලංකාවේ ඉදීම සතුටක්.(නදී)
අතන මෙතන තියන්නේ නැතුව එකවර රට හැමතැනම වර්ජනයක් කරන්න. සංචාරක හෝටලුත් අල්ලගන්න.සුද්දෝ තියන්න බඩගින්නේ.රටේ කඩවල්,පාසල්,ඇතුළු සියල්ල වසාදමා බස් සේවා නවතා දමා රටම ඇනහිටින තාලේ එකක් කරන්න. විදුලියේ හොරක්ම කරලා පාඩු වුණහම අපේ ඇගේ ගහලා හරියයිද.... (නි)
කරන්ට් වැදෙයි, බලාගෙන. (නි)