(කවීෂා ගරුසිංහ)
විදුලි බිල ඉහළ දැමිමට විරෝධය දක්වමින් ජාතික ජන බලවේගය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (18) පස්වරුවේ තංගල්ල නගරයේදී පැවැත්විණි.
විදුලි ගාස්තු ඉහළ දැමීම වාහාම අත්හිටුවනු, ප්රජාතන්ත්රවාදය වැළලීමේ ආණ්ඩුවේ බියගුළු අත්සහය පරදවමු, ජනතාවගේ ඡන්ද අයිතියට අත නොතබමු යැයි සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූ උද්ඝෝෂකයෝ තංගල්ල නගරයේ සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූහ.
විරෝධතාවයට 1200කට අධික පිරිසක් සහභාගී වී සිටි අතර මෙම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ හම්බන්තොට දිස්ත්‍රීක් සංවිධායක සුරංග සංජීව, ජාතික ජනබල වේගයේ හම්බනතොට දිස්ත්‍රීක් විධායක සභික රුවන් ප්‍රභා සෙනරත් ඇතුළු පිරිසක් සහභාගිවුහ.
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදුලි බිලට එරෙහිව තංගල්ලේ විරෝදයක්
විජිත් Sunday, 19 February 2023 12:35 AM
ජාතික ජන බලවේගයට ජයවේවා !!!
Bamunuarachchi Sunday, 19 February 2023 07:33 AM
මේ ජෙප්පන්ගේ වැඩ. ඔය උද්ඝෝෂණ කරන කවුරුවත් ජෙප්පන්ගෙන් අහන්නේ නැහැ... ඔබලා බලයට ආවොත් විදුලි ගාස්තු, වතුර ගාස්තු, බෙහෙත් මිල, ඉන්ධන මිල ගණන්වලට අඩුකරනවද කියලා.... ජෙප්පෝත් ඒ පොරොන්දුව දෙන්නේ නැහැ. ජෙප්පන්ටත් ඒක කරන්න බැහැ. පාරේ කෑගහලා ගෙදර යන්න.
Sisira Gunasekera Sunday, 19 February 2023 12:04 PM
මේ ගොල්ලන්ම තමයි ගෝඨාව ජනාධිපති කළේත්... දැන් විදුලිබිලට විරෝධය දක්වන්නද එළියට බැහැලා... රට කෑවා මේ ගොල්ලන් තවත් ඉවරයක් නැහැ.
BamunuarachchiTuesday, 21 February 2023 07:10 AM
හලෝ ඝෝටා නොවෙයි විදුලිබිල වැඩිකළේ? දැන් ජෙප්පෝ ආවම විදුලි බිල,වතුර බිල, බෙහෙත් බිල බදු අඩුකරනවා කිව්වාද?
ගොන් කවඩියා Sunday, 19 February 2023 12:33 PM
මේ මිනිස්සුම තමයි 2005 වසරේ මයිනා ජනාධිපති කරන්න වෙහෙසුනේ. දැන් වැරදුණාම පාට මාරුකර උද්ඝෝෂණ කරනවා.
Bamunuarachchi Monday, 20 February 2023 10:07 PM
2005 මහින්ද බලයට නාවා නම් අද ගොන් කවඩිය මැක්කෝ අහුලන්නේ ප්‍රබාකරන්ගේ පස්ස පැත්තේ. නැත්නම් වැසිකිලි සුද්ද කරන්නේ යාපනේ.